
sinhala01
Authored by Nilanka Kumarasinghe
World Languages
6th Grade
Used 5+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
01) "කෝමල රේඛා" යන පද්‍ය සංග්‍රහය රචනා කළේ
ආනන්ද රාජකරුණා මහතා
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා
මුනිදාස කුමාරතුංග මහතා
2.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
02) "ආතාගේ රැවුළ දිගයි ,කිරි වාගේ සුදුම සුදුයි "මෙහි උපමාව වන්නේ
ආතාගේ රැවුළ
කිරි වගේ
සුදුම සුදුයි
3.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
03)' ප්‍රවීණ ' යන පදයේ විරුද්ධාර්ථ පදය වන්නේ ,
තරුණ
දක්ෂ
ආධුනික
4.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
04) රන් කර්මාන්තයේ නියුක්ත ශිල්පියා හඳුන්වන්නේ,
තුලදර නමිනි.
තබකර නමිනි
කබර නමිනි
5.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
05) යම්කිසි ද්‍රව්‍යක් නැවත නැවත් භාවිතයට ගැනීම
ප්‍රතිශක්තීකරණයයි
ප්‍රතිචක්‍රීකරණයයි
ප්‍රතිසංස්කරණයයි
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?