ප්‍රස්තාරකරණය

ප්‍රස්තාරකරණය

Assessment

Quiz

Arts

9th Grade

Easy

Created by

Ayesha Dilhani

Used 3+ times

FREE Resource

Student preview

quiz-placeholder

4 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ප්‍රස්තාරකරණයේ දී තිත් මාත්‍රයේ සංකේතය වනුයේ

/

^

+

_

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

' ගත්ත තෙහිගු තකට තකුද .... ' අඩව්ව අයත් තිත් රූපය වනුයේ

සුළු තනි තිත 2+2

මහ තනි තිත 4+4

සුළු මැදුම් දෙතිත 2+3

මැදුම් තනි තිත

3.

MULTIPLE SELECT QUESTION

30 sec • 1 pt

නිශ්ශබ්දත්වය දැක්වීමට යෙදෙන සංකේතය වනුයේ

+

-

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

' තකුං ජිං ජිං තකට දොම්තක ' බෙර පදය අයත් තිත ........... වේ.

3+4

2+2

2+4

2+3