
D.E.E.T Revision
Authored by Kalan Weerabaddana
Science
11th Grade
Used 17+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
6 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජ්‍යාමිතික උපකරණ පෙට්ටියේ ඇති විහිතචතුරශ්‍ර පමණක් භාවිතා කර ලකුණු කර ගත හැකි කෝණවල විශාලත්ව සඳහන් වරණය තෝරන්න
අංශක 30, 45, 105, 120
අංශක 30, 60, 115, 120
අංශක 30, 45, 110, 135
අංශක 30, 60, 125, 160
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නාබි දෙකක් සහිත ජ්‍යාමිතික හැඩයකින් යුත් රුපය
වෘත්තය
අණ්ඩාකාර වෘත්තය
පරාවලය
ඉලිප්සය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
යෝජිත විසඳුමක් තුල තිබිය යුතු ගුණාංග (උදා -; දිගා, පළල, බර, වර්ගය, සෞන්දර්යාත්මක අගය) ඇතුලත් වන්නේ
නිර්මාණ සාරාංශය තුලය
සැලසුම් පත් තුලය
නිර්මාණ පිරිවිතර තුලය
යෝජිත විසඳුම් තුලය
4.
OPEN ENDED QUESTION
3 mins • Ungraded
Feed back
Evaluate responses using AI:
OFF
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඩාලින්ටන් ආකාරයට සම්බන්ධ කිරීමට අවශ්‍ය ට්‍රාන්සිස්ටර් ගණන සොයන්න ?
1
4
3
2
6.
FILL IN THE BLANKS QUESTION
30 sec • 1 pt
144හි ද්විමය ආකාරය කුමක්ද ?
(a)
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?