Search Header Logo

Science online mcq Quizz 2

Authored by Kaushika Bandara

Physics, Biology, Science

10th - 11th Grade

Used 1+ times

Science online mcq Quizz 2
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

40 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

මිනිස් සිරුරේ ඇති ඛනිජ ලවණ වලින් වැඩිම ප්‍රතිශතය ඇති ද්‍රව්‍ය 2ක මින් කුමක් ද?

Na හා I

Mg හා Fe

Na හා k

Ca හා P

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

මූලික ජෛව අණුවක් නොවන්නේ මින් කුමක් ද ?

ලිපිඩ

කාබෝහයිඩ්‍රේට

එතිල් ඇල්කොහොල්

නියුක්ලෙයික් අම්ල

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

සුක්‍රෝස් ජල විච්ඡේදනය ඵල වන්නේ,

ග්ලූකෝස්

ග්ලුකෝස් හා පෘක්ටෝස්

ග්ලුකෝස් හා ගැලැක්ටෝස්

ගැලැක්ටෝස්

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ශාක සෛල බිත්තියේ තැනුම් ඒකකය,

ග්ලූකෝස්

සෙලියුලෝස්

ග්ලයිකොජන්

ලිපිඩ

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

ග්ලූකෝස් තැනුම් ඒකකය ලෙස ක්‍රියාකර සෑදෙන්නේ ?

මෝල්ටෝස්

පිෂ්ඨය

ග්ලයිකොජන්

ඉහත සියල්ලම

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

මාළු කැබැල්ලක් කෝවක දමා තදින් රත් කරන ලදී. එවිට සුදු කඩදාසියක කළු ඉරි ඇදෙන ද්‍රව්‍යයක් ඉතිරි විය. මේ අනුව එළඹිය හැකි නිගමනය වන්නේ ජෛව අණු තුළ,

N මූලද්‍රව්‍යය ඇති බව

C මූලද්‍රව්‍යය ඇති බව

O මූලද්‍රව්‍යය ඇති බව

H මූලද්‍රව්‍යය ඇති බව

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

මේදයේ ද්‍රාව්‍ය විටමින යුගලයක් වන්නේ මින් කුමක්ද?

A හා D

B හා C

C හා D

B හා E

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?