පහත සදහන් ව්‍යාපාර සංවිධාන අතුරින් නීතිමය පුද්ගලභාවයක් සහිත හිමිවන්නේ

Quiz ගුරු 08 - Commerce

Quiz
•
Education
•
10th - 11th Grade
•
Hard
Maleesha Silva
Used 1+ times
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තනි පුද්ගල ව්‍යාපාර
හවුල් ව්‍යාපාර
සමිති සමාගම්
සංස්ථාපිත සමාගම්
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත සදහන් ඒවායින් අඛණ්ඩ පැවැත්මක් සහිත ව්‍යාපාර සංවිධනය වන්නේ
තනි පුද්ගල ව්‍යාපාර
හවුල් ව්‍යාපාර
දෙපාර්තමේන්තු
සමිති
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පෞද්ගලීක අංශයේ ව්‍යාපාරයක් නොවන්නේ,
රාජ්‍ය සංස්ථා
හවුල් ව්‍යාපාර
සමූපකාර සමිති
සීමිත සමාගම්
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කේවල ස්වාමි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර වල දැකිය නොහැකි එහෙත් සීමිත සමාගම් වල දැකිය හැකි ලක්ෂණය වන්නේ,
අරමුණක් තිබීම
ආර්ථීක කටයුත්තක නියැලීම
නෛතික පුද්ගලභාවයක් පැවතීම
පැවැත්මක් නොතිබීම
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අයිතිය අනුව ව්‍යාපාර වර්ගකර දැක්වෙන පිළිතුර වන්නේ,
ප්‍රාතමික හා ද්විතීක
සුළු හා මහ පරිමාන
තනි හා හවුල් ව්‍යාපාර
පෞද්ගලීක හා පොදු
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ලොව බහුලව දැකිය හැකි ව්‍යාපාර සංවිධනය වන්නේ,
සීමිත සමාගම්
සමූපකාර
හවුල් ව්‍යාපාර
තනි පුද්ගල ව්‍යාපාර
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සමූපකාර සමිති සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න
ලාභ පරමාර්ථයෙන් තොර වීම
සාමාජිකත්වයේ ශුභ සිද්ධිය
සාමාජිකත්වය නිශ්චිත ප්‍රශේශයකට සීමා වීම
සමාජ සුභසාධනය අරමුණු කරගෙන කටයුතු කිරීම
Create a free account and access millions of resources
Similar Resources on Quizizz
Popular Resources on Quizizz
25 questions
Equations of Circles

Quiz
•
10th - 11th Grade
30 questions
Week 5 Memory Builder 1 (Multiplication and Division Facts)

Quiz
•
9th Grade
33 questions
Unit 3 Summative - Summer School: Immune System

Quiz
•
10th Grade
10 questions
Writing and Identifying Ratios Practice

Quiz
•
5th - 6th Grade
36 questions
Prime and Composite Numbers

Quiz
•
5th Grade
14 questions
Exterior and Interior angles of Polygons

Quiz
•
8th Grade
37 questions
Camp Re-cap Week 1 (no regression)

Quiz
•
9th - 12th Grade
46 questions
Biology Semester 1 Review

Quiz
•
10th Grade