Search Header Logo

Rapid fire online Quiz 02

Authored by Maleesha Silva

Education

10th Grade

Used 2+ times

Rapid fire online Quiz 02
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ව්‍යාපාර පරිසරය වර්ගීකරණය වන ප්‍රධාන ප්‍රබේද 02 වන්නේ,

ආර්ථීක පරිසරය හා බාහිර පරිසර

ආසන්න පරිසරය හා සාර්ව පරිසරය

අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය

තාක්ෂණික පරිසරය හා දේශපාලන පරිසරය

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ආර්ථීක පරිසර සාධක පමණක් ඇතුලත් පිළිතුර තෝරන්න.

නැනෝ තාක්ෂණය, ණය පොලී, උද්ධමනය, ෆිස්කල් ප්‍රතිපත්තිය

විදේශ සබදතා, තැන්පතු පොලී, රැකියා නියුක්තිය, උද්ධමනය

බදු ප්‍රතිපත්ති, ෆිස්කල් ප්‍රතිපත්තිය, මූල්‍ය ප්‍රතිපත්තිය, යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය

සෞඛ්‍ය පණත, පරිසර පණත, සමාගම් පණත, හවුල් ආඥ්‍යා පණත

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ව්‍යාපාර ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කරන ව්‍යාපාර තුළ ක්‍රියාත්මක වන විවිධ සාධක හා පාර්ශව .................................. ලෙස හැදින්වේ.

ආර්ථීක

අභ්‍යන්තර

බාහිර

ගෝලීය

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

2021 වර්ෂයේ පත්වූ නව රජය විසින් 15%ක් ව පැවති එකතුකළ අගය මත බදු (VAT) ප්‍රතිශතය 2021 දෙසැම්බර් 01 දින සිට 8% දක්වා අඩු කරන ලදී. මෙමගින් ව්‍යාපාරයක ඇති වන බලපෑම අයත් වන්නේ,

ගෝලීය පරිසරයට

තාක්ෂණික පරිසරයටය

ආර්ථීක පරිසරයටය

නෛතික පරිසරයට

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

වර්තමානයේ පාරිභෝගිකයන් විදේශ වෙළදපොලේ පවතින නිෂ්පාදන අන්තර්ජාලය හරහා මිලදී ගනු ලබයි. මෙම තත්වය කෙරෙහි බලපෑ පරිසර සාධකය අයත් වනුයේ,

ආර්ථීක පරිසරය

දේශපාලන පරිසරය

ගෝලීය පරිසරය

අභ්‍යන්තර පරිසරය

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ව්‍යාපාරයක බාහිර පරිසරය අධ්‍යයනය තුළින් හදුනාගත හැකි තර්ජනයක් හා අවස්ථාවක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර වනුයේ,

ස්වභාවික ආපදා හා නව නගර නිර්මාණය

සේවකයන්ගේ අයහපත් ආකල්ප හා කළමණාකරණ අත්දැකීම

වෙළද සම්භාධක හා පිළිගත් සන්නම් නාමය

ප්‍රමාණවත් ප්‍රාග්ධයක් නොතිබීම හා බදු සදහන

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ව්‍යාපාරයකට නව තාක්ෂණ ක්‍රම සදහා අනුගත වීම දුෂ්කර වීම ව්‍යාපාරයට,

ශක්තියකි

දුර්වලතාවයකි

අවස්තාවකි

තර්ජනයකි

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground