
ගිවිසුමක් සංස්ථාපනය වීම
Authored by Dumindu Madhushan
Other
1st - 12th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගිවිසුමක් සංස්ථාපනයවීමට අවශ්‍ය මූලික ලක්ෂණයක් නොවන්නේ?
නෛතික සබඳතා ඇතිකිරීමේ චේතනාව
සාධාරණ හේතුව/ අගනා ප්‍රතිෂ්ඨාව
විෂය වස්තුව පිළිබඳව දැන ගැනීම
ගිවිසුම නීත්‍යනුකූල වීම
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
යම් ක්‍රියාවක් අර්පණයක් එසේ නැත්නම් අනෙක් අයට අර්පණය කිරීම සඳහා කෙරෙන ආරාධනයක්ද යන්න රඳා පවතින්නේ?
පාර්ශ්වකරුවන්ගේ නෛතික හැකියාව හා ඔවුන් යොදාගන්නා වූ භාෂාව
අදාළ කාර්යයේ ස්වභාවය හා පාර්ශවයන්ගේ කොන්දේසී මත
පාර්ශ්වයන්ගේ බැඳීම්වල ස්වභාවය හා ඔවුන් යොදාගන්නා භාෂාව මත
පාර්ශ්වකරුවන් යොදාගන්නා භාෂාව හා කාර්යයේ ස්වභාවය අනුව තීරණය කළ හැකි පාර්ශ්වයන්ගේ චේතනාව
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අර්පණයක් අවසන්වන ක්‍රමයක් නොවන්නේ?
ප්‍රතිග්‍රහණයට පෙර අර්පණකරු හෝ ප්‍රතිලාභියා මියයෑම
අර්පණය අර්පණලාභියා විසින් ප්‍රතික්ෂේප නොකිරීම
නිශ්චිත කාලය තුළදී හෝ සාධාරණ කාලයක් තුලදී අර්පණය ප්‍රතිග්‍රහණය නොකිරීම
ප්‍රතිග්‍රහණයට පෙර ඉල්ලා අස්කර ගැනීම
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රතිග්‍රහණයක අඩංගු ලක්ෂණයක් නොවන්නේ?
කොන්දේසි සහිත විය යුතුය
දැනුම්දිය යුතුය
අර්පණය ඒ ආකාරයටම පිළිගත යුතුය
දැනුම්දීම පැහැදිලි හා නිශ්චිත විය යුතුය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අර්පණයක් ප්‍රතිග්‍රහණය කළ හැකි ක්‍රමයක් නොවන්නේ?
යම් අර්පණයක් ප්‍රතිග්‍රහණය කළයුතු ආකාරය අර්පණකරු දක්වා ඇති විට එකී අර්පණය දක්වා ඇති කොන්දේසී අනුවම ප්‍රතිග්‍රහණය කළ යුතුය
අර්පණලාභියාගේ ක්‍රියාවක් මඟින් හෝ හැසිරීම මඟින් සිදුවන ප්‍රතිග්‍රහණය
නිශ්ශබ්දව සිටීමෙන් සිදුවන ප්‍රතිග්‍රහණය
වැඩිදුර කරුණු විමසීමක් අර්පණයක් සම්බන්ධයෙන් කළවිට එය ප්‍රතිග්‍රහණයක් වේ
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කමල් රන් මුදුවක් නිර්මාණය සඳහා රු. 200,000.00 ක් නිමල්ට ලබා දුන්නේය. කැරට් 22 රන්වලින් එම මුදුව නිර්මාණය කරගැනීමට කමල් අපේක්ෂා කළේය. නමුත් නිමල් කැරට් 18 රන්වලින් නිර්මාණය කළ මුදුවක් කමල්ට ලබාදී ඇත. මොවුන් අතර වලංගු ගිවිසුමක් ඇතිව තිබේද?
ඔව්
නැත
අසම්පූර්ණ ගිවිසුමකි
ගිවිසුමේ කොටසක් පමණක් තහවුරු වී ඇත
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සාධාරණ හේතුව හා අගනා ප්‍රතිෂ්ඨාව සම්බන්ධයෙන් නිවැරදි අදහස කුමක්ද?
සාධාරණ හේතුව ඉංග්‍රීසි නීති සංකල්පයක් වන අතර අගනා ප්‍රතිෂ්ඨාව රෝම ලන්දේසි නීති සංකල්පයකි
සාධාරණ හේතුව රෝම ලන්දේසි නීති සංකල්පයක් වන අතර අගනා ප්‍රතිෂ්ඨාව ඉංග්‍රීසි නීති සංකල්පයකි
සාධාරණ හේතුව රෝම ලන්දේසි සංකල්පයක් වන අතර වර්තමානයේ ක්‍රියාත්මක නොවේ
අගනා ප්‍රතිෂ්ඨාව ඉංග්‍රීසි සංකල්පයක් වන අතර වර්තමානයේ ක්‍රියාත්මක නොවේ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?