
DDSN QUIZ test
Authored by DDSN PVT
History
6th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
5 mins • 1 pt
මෙහි පද යුගල පහ බැඟින් දී ඇත. ඒවා අතුරෙන් එක යුගලයක එකිනෙකට නොගැළපේ. එම නොගැළපෙන යුගලය කුමක් දැ‘ යි හඳුනාගෙන, ඊට අදාළ අංකය ඉදිරියේ ඇති වරහන කුළ ලියන්න.
a. ද්වාරසමුද්‍ර - හොයිසාල
b. වරංගල් - කාකටිය
c. කාංචි - පල්ලව
d. මදුරෙයි - චෝල
e. දේවගිරි - යාදව
2.
MULTIPLE CHOICE QUESTION
5 mins • 1 pt
එක් එක් ප්‍රශ්නය සඳහා නම් පහ බැගින් දි ඇත. ඒවා අතුරෙන් එකක් පමණක් කවර හෝ හේතුවක් නිසා අනෙක් නම් සමඟ නොගැළපේ. නොගැළපෙන නම කුමක් දැ‘යි හඳුනාගෙන එහි අංකය වරහන තුළ ලියන්න.
a. කණ්ණඩ
b. තෙලිඟු
c. මරාඨි
d. මලයාලම්
e. දෙමළ
3.
MULTIPLE CHOICE QUESTION
5 mins • 1 pt
සෑම ප්‍රශ්නක ම එක් මාතෘකාවක් යටතේ කරුණු පහ බැගින් සපයා ඇත. එම කරුණු අතුරෙන් එකක් අදාළ මාතෘකාවට නොගැළපේ. එය තෝරා ඊට අදාළ අංකය ඉදිරියේ ඇති වරහන තුළ ලියන්න.
වාතාපිහි චාලුක්‍ය යෝ
a. දැඩි බ්‍රාහ්මණ ආගම ඇදහුවන් වූ චාලුක්‍යයෝ තම රාජ්‍යය තුළ අන්‍ය ආගම් නොඉවසූහ.
b. පළමුවන පුලකේශීන් අශ්වමේද හා වජ්පේය වැනි යාග පවත්වා ඇත.
c. සමහර බ්‍රහ්මණාගමික සිද්ධස්ථාන පිහිටි ගලෙන් නිර්මාණය කොට ඇත.
d. පල්ලව රජකු පළමුව නරසිංහවර්මන් වාතාපි ආක්‍රමණය කොට දෙවන පුලකේශින් මරා දැමූ බව සඳහන් වේ.
e. පළමුවන පුලකේශින් රජු වාතාපිය අගනුවර බවට පත් කරන ලදී.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙහි පද යුගල පහ බැඟින් දී ඇත. ඒවා අතුරෙන් එක යුගලයක එකිනෙකට නොගැළපේ. එම නොගැළපෙන යුගලය කුමක් දැ‘ යි හඳුනාගෙන, ඊට අදාළ අංකය ඉදිරියේ ඇති වරහන කුළ ලියන්න.
a. පානිණි - අෂටාධ්‍යාය
b. භාරවී - කිරාතාර්ජුන
c. පතංජලී - පංචතන්ත්‍රය
d. දන්ඩීන් - දශකුමාර
e. වාල්මිකි - රාමායනය
5.
MULTIPLE CHOICE QUESTION
5 mins • 1 pt
එක් එක් ප්‍රශ්නය සඳහා නම් පහ බැගින් දි ඇත. ඒවා අතුරෙන් එකක් පමණක් කවර හෝ හේතුවක් නිසා අනෙක් නම් සමඟ නොගැළපේ. නොගැළපෙන නම කුමක් දැ‘යි හඳුනාගෙන එහි අංකය වරහන තුළ ලියන්න.
a. ගිරිනාර් ලිපිය
b. නාසික් ලිපිය
c. රුමින්දෙයි ලිපිය
d. මස්කි ලිපිය
e. කෞශම්බි ලිපිය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?