පුනරුදය 1

පුනරුදය 1

10th - 11th Grade

7 Qs

quiz-placeholder

Similar activities

Commerce Quiz 01- Assighment mode

Commerce Quiz 01- Assighment mode

10th - 11th Grade

8 Qs

පුනරුදය 1

පුනරුදය 1

Assessment

Quiz

Education

10th - 11th Grade

Practice Problem

Easy

Created by

Pluton Academy

Used 2+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

7 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පුනරුදය යනු

රාජ්‍යයේ බලය නැතිවීමයි

නව රජ කෙනෙකු බලයට පත් වීමයි

යලි ඉපදීමයි

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ක්‍රි.ව 1453දී කොන්න්ස්තන්තිනෝපලය අල්ලාගන්නේ

යුදෙව්වන් විසින්

‍රතු හමුදාව විසින්

තුර්කි ජාතිකයින් විසින්

ගෙස්ටාපෝ රහස් පොලීසිය විසින්

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මෙඩිසි යනු ඉතාලියේ ප්ලෝරන්ස් නගරයේ ජීවත් වූ කලාත්මක කටයුතු වලට අත දුන් ධනවත් පවුලකි

වැරදිය

නිවැරදිය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

යුරෝපයේ දොළොස්වන සියවසෙන් පසු බිහිවූ අධ්‍යාපන ආයතන වල පැරණි සාහිත්‍යය, නාට්‍ය, ශබ්ද විද්‍යාව, ඉතිහාසය වැනි විෂයන් නොතිබුනි

නිවැරදිය

වැරදිය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මුද්‍රණ යන්ත්‍රය නිපදවූයේ

තෝමස් මුවර්

බොකෑෂියෝ

ඩාන්ටේ

ගුටන්බර්ග්

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ජෝන් වයික්ලිප්, ජෝන් හස්, ඉරාමස්, මාටින් ලූතර් යනු කතෝලික සභාවේ දුර්වලතා විවේචනය කල අය වේ

නිවැරදිය

වැරදිය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පුනරුදය ආරම්භ වීමට හේතුවක් නොවන්නේ

යුරෝපයේ බුද්ධි ප්‍රබෝධයක් ඇති වීම

කොන්ස්තන්තිනෝපලය තුර්කීන් අල්ලාගැනීම

ජපානය විසින් යුරෝපයට ආධාර දීම

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground