Search Header Logo

Current Affairs

Authored by Malitha Bandara

Education

9th - 12th Grade

Used 36+ times

Current Affairs
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

FILL IN THE BLANK QUESTION

20 sec • 1 pt

Who is the top scorer in T20 World Cup 2022?

2022 T20 ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභියා කවුද?

2.

FILL IN THE BLANK QUESTION

20 sec • 1 pt

who won the Brazilian Presidential election in 2022?

2022 බ්‍රසීල ජනපතිවරණ ජයග්‍රාහකයා කවුද?

3.

FILL IN THE BLANK QUESTION

20 sec • 1 pt

Three people won the Nobel chemistry prize in 2022. Two of them are P.Meldal and R.Bertozzi. What is the name of the other?

පුද්ගලයන් තිදෙනෙකු විසින් 2022 වසරේ නොබෙල් රසායන විද්‍යා ත්‍යාගය දිනා ගත්හ. ඔවුන්ගෙන් දෙදෙනෙක් P.Meldal සහ R.Bertozzi වේ. අනෙක් පුද්ගලයාගේ නම කුමක්ද?

4.

FILL IN THE BLANK QUESTION

20 sec • 1 pt

This stadium made from recycled shipping containers and hosted matches during the 2021 FIFA Arab Cup and the 2022 FIFA World Cup, It was the first temporary venue in FIFA World Cup history. Name this stadium.

මෙම ක්‍රීඩාංගනය ප්‍රතිචක්‍රීකරණය කරන ලද බහාලුම් වලින් නිර්මාණය කරන ලද අතර 2021 FIFA Arab Cup සහ 2022 FIFA ලෝක කුසලානයට අදාල තරඟ පවත්වන ලදී, එය FIFA ලෝක කුසලාන ඉතිහාසයේ පළමු තාවකාලික ක්‍රිඩාංගණය විය. මෙම ක්‍රීඩාංගණය නම් කරන්න.

5.

FILL IN THE BLANK QUESTION

20 sec • 1 pt

Which video game won the Game of the Year at The Game Awards 2022?

2022 The Game Awards (සම්මාන උළෙලේදී ) වසරේ පරිගණක ක්‍රිඩාව සදහා සම්මානය දිනා ගන්නේ කවුද

6.

FILL IN THE BLANK QUESTION

20 sec • 1 pt

On the 15th of November, as the global population reached 8 billion, a girl born in this city in the Philippines is considered the symbolic eight billionth person in the world. Name this city.

නොවැම්බර් 15 වෙනිදා, ගෝලීය ජනගහනය බිලියන 8 ට ළඟා විය. පිලිපීනයේ මෙම නගරයේ උපත ලැබූ ගැහැණු ළමයෙක් ලෝකයේ සංකේතාත්මක බිලියන අට වැනි පුද්ගලයා ලෙස සැලකේ. මෙම නගරය නම් කරන්න.

7.

FILL IN THE BLANK QUESTION

20 sec • 1 pt

Recently a certain french Bakery item is given “intangible cultural heritage status” by UNESCO. Name this french Bakery item

මෑතකදී එක්තරා ප්‍රංශ බේකරි භාණ්ඩයකට යුනෙස්කෝව විසින් "අස්පෘශ්‍ය සංස්කෘතික උරුම තත්ත්වය" ලබා දී ඇත. මෙම ප්‍රංශ බේකරි අයිතමය නම් කරන්න

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?