
Grade 5 Online Test
Authored by Gunasiri Muthugala
Mathematics
5th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පෝළිමක වම් පසින් සිසුන් 7 දෙනෙක්ද දකුණු පසින් සිසුන් 4 දෙනෙක්ද සිටගෙන සිටී. ගුරුතුමිය පැමිණ හරි මැදින් සිට ගත්තාය . දැන් ගුරුතුමිය සිටින්නේ ,
මගේ දකුණු අත පැත්තේ සිට තුන් වැනියාටය
මගේ වම් අත පැත්තේ සිට පළමු වැනියාටය
මගේ වම් අත පැත්තේ සිට දෙවැනියාටය
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
මල්ලී අපේ පාසලේ පළමු පන්තියට ඇතුළත් වන විට , මම පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවෙමි. නංගී පාසලේ පළමු ශ්‍රේණියට ඇතුලත් වන විට මල්ලී තුන් වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවේය.මගේ දැන් වයස අවුරුදු 20 ක් නම්, නංගිගේ දැන් වයස කීයද ?
13
14
12
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
සාලිය මහතාට සිටින ලමයින් අතුරින් 4 දෙනෙක් රැකියා වල නිරත වෙති . 3 දෙනක් ඉගෙන ගනිති. දෙදෙනෙක් රැකියාවල යෙදෙමින් ඉගෙන ගනිති. සාලිය මහතාගේ දරුවන් සියල්ලම රැකියාවල නිරත වීම හෝ ඉගෙන ගැනීම සිදු කරන්නේ නම් , සාලිය මහතාට සිටින ළමයින් ගණන කීයද ?
5
7
9
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
මරදාන , කඩවත , කලවාන යන වචන 2109,2735,6489 යන ඉලක්කම් යොදා ගෙන ලියා තිබුණි . කලවාන යන වචනය ලිවීමට යොදාගෙන තිබෙන ඉලක්කම් මොනවාද ?
2109
2735
6489
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
අද දින වැස්සොත් උණුසුම් ගතිය අඩුවේ. අද වැස්සේ නැත. එම නිසා,
උණුසුම් ගතිය වැඩිවේ.
උණුසුම් ගතිය අඩුවේ .
උණුසුම් ගතිය වෙනසක් නොවේ .
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
වැලි මිරිකා ජලය ලබා ගත හැක.
මෙය සැම විටම සත්‍ය වේ
මෙය බොහෝ විට සත්‍ය නොවේ
මෙය කිසි විටකත් සත්‍ය නොවේ
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
එංගලන්තයේ වේලාව ශ්‍රී ලංකාවේ වෙලාවට වඩා පැය 5 අඩුය. නිතරම පැයක් ප්‍රමාද වී වෙලාව පෙන්නුම් කරන ශ්‍රී ලංකාවේ පිහිටි ඔරලෝසුවක වෙලාව ප.ව.3.15 වන විට එංගලන්තයේ වෙලාව කීයද ?
පෙ.ව.9.15
පෙ.ව.10.15
පෙ.ව.11.15
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
7 questions
History of Valentine's Day
Interactive video
•
4th Grade
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
15 questions
Valentine's Day Trivia
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
Discover more resources for Mathematics
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
20 questions
Classifying Triangles
Quiz
•
5th Grade
10 questions
Multiplying Fractions
Quiz
•
5th Grade
10 questions
Adding and Subtracting Decimals
Quiz
•
5th Grade
15 questions
Rounding Decimals
Quiz
•
5th Grade
16 questions
Volume of Rectangular Prisms and Cubes
Quiz
•
5th Grade
15 questions
Converting Mixed Numbers and Improper Fractions
Quiz
•
4th - 5th Grade
12 questions
Classifying Quadrilaterals
Quiz
•
5th Grade