Search Header Logo

ශාසනික වදන්

Authored by Yasoma Swarnakanthi

Other

10th Grade

Used 2+ times

ශාසනික වදන්
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

Media Image

මෙම රූපයේ කරන්නේ කුමක්ද?

මිදුල අමදිනවා

දානය පිළිගන්වනවා.

වඩිනවා.

දානය වළදනවා.

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

"වඩිනවා " යන ශාසනික පදයට අදාළ වචනය කුමක්ද ?

කනවා

බොනවා

යනවා

නිදාගන්නවා

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

Media Image

මෙම රූපයට අදාළ දෙමළ වචනය කුමක්ද ?

உணவு

தண்ணீர்

போகிறார்

சாப்பிடுகிறார்

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

මෙයට අදාළ ශාසනික වචනය කුමක්ද ?

දානය

මිදුල අමදිනවා

වඩිනවා

දානය පිළිගන්වනවා

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

தண்ணீர் යන පදයට අදාළ ශාසනික වචනය කුමක්ද ?

දානය

පැන්

වඩිනවා

අමදිනවා

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?