
maths part 1
Authored by ANURA GUNATHILAKE
Mathematics, Fun
4th - 5th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පියාගේ හා පුතාගේ වයසේ එකතුව 45කි. පියා පුතාට වඩා 4ගුණයකින් වයසින් වැඩිනම් පුතාගේ වයස අවුරුදු කීයද?
8
9
10
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
A හා B යන දෙදෙනා ළග ඇති මුදල රු.100කි. A ට වඩා B ළග රු. 20 වැඩියෙන් තිබේ නම් B ළග ඇති මුදල කීයද?
රු. 60.00
රු.70.00
රු.80.00
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දහයේ ස්ථානයේ 5 දහසේ ස්ථානයේ 3 එකේ ස්ථානයේ 6 සියයේ ස්ථානයේ 8 දැක්වෙන සංඛ්‍යාව කුමක්ද?
5368
8635
3856
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වක්‍ර පෘෂ්ඨයකින් හා වක්‍ර දාර දෙකකින් සෑදුම් ලත් ඝන වස්තුව කුමක්ද?
ගෝලය
සිලින්ඩරය
කේතුව
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
100000 ට පෙර සංඛ්‍යාව කීයද?
9999
10009
99999
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?