
Teacher's guide
Authored by Guwani de Silva
History, Geography, Social Studies
5th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජාතික කොඩියේ ,ජාතික අභිමානය නිරූපණය වන්නේ
කහ පැහැ සිංහ රූපය
රතු පැහැති පසුබිම
කොඩිය වටකර යෙදූ කහපාට තීරුව
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සතර බ්‍රහ්ම විහරණ නිරූපණය වන්නේ
බෝ කොළ සතරින්
කහ පැහැති සිංහ රුවෙන්
රතු පැහැ පසුබිමේ
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"ස්වයංපෝෂිත රටක ඉර හද පවතින තෙක් ධර්මය ආරක්ෂා කරමින් මුළු මුළු මහත් ජනතාව වැජඹේවා" යන සමස්ත අදහස පිළිබිඹු වන්නේ,
ජාතික කොඩියෙන්
ධර්ම චක්‍රය හා වී කරල් වලින්
රාජ්‍ය ලාංඡනය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශාක වලින් සතුන්ට සිදුවන යහපතක් වන්නේ
මල්වල පරාගනය
සත්ත්ව මළ මුත්‍ර මුත්‍රා පොහොර ලෙස ලැබීම
වාසස්ථාන ආරක්ෂාව සෙවන ආහාර ලැබීම
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අපි ඇවිදීමේ දී මුලින්ම පොළොවට තබන්නේ
ඇඟිලි තුඩු
යටි පතුල
විලුඹ
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශරීරය වර්ධනය කරන ආහාර අඩංගු පිළිතුර තෝරන්න
කොස් බත් මඤ්ඤොක්කා
මාළු , මස් ,කිරි ,බිත්තර
පලතුරු ,ජලය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඇසුරුම්වල බහා ලූ ආහාර වර්ගයක් මිලදී ගන්නේ නම් අපි වඩාත් සැලකිලිමත් විය යුත්තේ
නිෂ්පාදිත දිනය හා කල් ඉකුත් ඉකුත් වීමේ දිනය
නිෂ්පාදනය කර ඇති වෙළඳ නාමය
එහි මිල ගණන්
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?