Search Header Logo

Grade 10 Science 2nd Test

Authored by vidusha Mallikarathne

Science

10th Grade

Used 4+ times

Grade 10 Science 2nd Test
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

කාබෝහයිඩ්‍රේට්වල ඔක්සිජන් හා හයිඩ්‍රිජන් මූලද්‍රව්‍ය වල අනුපාතය වන්නේ

1:2

2:1

4:2

1:3

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

මොනසැකරයිඩ වල ලක්ෂණයක් නොවන්නේ,

ජලයේ දිය වේ

ස්ඵටික ස්වරූප භාවය

ඇල් ජලයේ අද්‍රාව්‍යය

පැණි රසය

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ඩයිසැකරයිඩ සැදෙන්නේ කෙසේද?

2C2H7O22C_2H_7O_2  

2C4H6O22C_4H_6O_2  

2C6H2O62C_6H_2O_6  

2C6H12O62C_6H_{12}O_6  

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

කිරි ආහාරවල අඩංගු පෝෂක මොනවද?

ග්ලූකෝස්, පෘක්ටෝස්

මෝල්ටෝස්,

ලැක්ටෝස්

සෙලියුලෝස් , මෝල්ටෝස්

ලැක්ටෝස්, ගැලැක්ටෝස්

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

එළ කිරිවල හා මව් කිරිවල ඇති ලැක්ටෝස් ප්‍රතිශත පිළිවෙලින් ඇති පිළිතුර කුමක් ද?

6%-7% හා 4%-6%

14%-15% හා 2%-3%

4%-6% හා 6%-7%

5%-7% හා 6%-7%

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

සෙලියුලෝස් පිහිටා ඇති ස්ථානයක් වන්නේ?

ශාක තන්තු වල

සත්ත්ව ආමාශයේ

කිරි ආහාරවල

ශාක ප්ලෝයමීය යුෂයේ

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පොලිසැකරයිඩ සෑදෙන්නේ කෙසේද?

ඩයිසැකරයිඩ බහුඅවයවීකරණයෙන්

සුක්ක්‍රෝස් බහුඅවයවීකරණයෙන්

මොනොසැකරයිඩ බහුඅවයවීකරණයෙන්

පොලිසැකරයිඩ බහුඅවයවීකරණයෙන්

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?