
9 ශ්‍රේණිය විද්‍යාව ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත
Authored by Aruni Rathanayake
Science
9th Grade
Used 6+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
5 sec • 2 pts
තනිව ගත් කල පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවින් ක්ෂුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි .මොවුන් අතුරින් ක්ෂුද්‍ර ජීවියෙකු නොවන්නේ
යිස්ට්
ඩයටම
සල්ව්නියා
අමිබා
2.
MULTIPLE CHOICE QUESTION
5 sec • 2 pts
මෙම කාණ්ඩය තුළ බහු සෛලික යින් සිටිය ද ක්ෂුද්‍ර ජීවියෙකු ලෙස සැලකේ.
බැක්ටීරියා
දිලිර
virus
protozoa
3.
MULTIPLE CHOICE QUESTION
5 sec • 2 pts
දිලීරයක් නොවන්නේ
4.
MULTIPLE CHOICE QUESTION
5 sec • 2 pts
සංචරණය සඳහා පක්ෂම ව්‍යාජ පාද හෝ කශිකා දරන්නේ
දිලීර
ප්‍රොටසෝවා
බැක්ටීරියා
virus
5.
MULTIPLE CHOICE QUESTION
5 sec • 2 pts
පෘථිවිය මත ඉතා පුළුල්ව ව්‍යාප්ත වී ඇති ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය
බැක්ටීරියා
දිලීර
Algae
protozoa
6.
MULTIPLE CHOICE QUESTION
5 sec • 2 pts
ක්ෂුද්‍රජීවීන්ගේ අහිතකර බලපෑමක් වන්නේ
ආහාර නරක් කිරීම
කොම්පෝස්ට් පොහොර සෑදීමට දායක වීම
නයිට්‍රජන් තිර කිරීම
කසල වියෝජනය
7.
MULTIPLE CHOICE QUESTION
5 sec • 2 pts
නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවකි
Azotobactor
Acetobactor
Lactobacillus
Methanococcus
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?