
blood
Quiz
•
Science
•
9th - 11th Grade
•
Practice Problem
•
Medium
Chamini Unanthenna
Used 2+ times
FREE Resource
Enhance your content in a minute
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 5 pts
හෘදය වෙතට රුධිරය ගෙන එන නාලයක් නොවන්නේ,
අධර මහ ශිරාව
උත්තර මහ ශිරාව
පුප්ඵුශීය ශිරාව
පුප්ඵුශීය ධමනිය
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 5 pts
රක්තාණු මගින් කරනු ලබන කාර්යය වනුයේ,
කාබන්ඩයොක් සයිඩ් පරිවහනය
ඔක්සිජන් පරිවහනය
ග්ලූකෝස් පරිවහනය
හෝර්මෝන පරිවනය
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 5 pts
දේහාණු වලට අයත් නොවනුයේ ,
රක්තාණු
ප්ලාස්මය
ශ්වේතාණු
පට්ටිකා
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 5 pts
පුප්ඵුශීය ධමනිය ආරම්භ වන තැන පිහිටන කපාට ,
ත්‍රීතුණ්ඩ කපාටය
ද්වීතුණ්ඩ කපාටය
අඩසද කපාට
ත්‍රීතුණ්ඩ හා ද්වීතුණ්ඩ කපාට
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 5 pts
අවයව වල සිට හෘදය වෙතට රුධිරය ගෙන එන නාල.
ධමනි
ශිරා
කේශ නාලිකා
කපාට
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 5 pts
ධමනි වල ලක්ෂණයක් නොවන්නේ'
බිත්ති ප්‍රත්‍යස්ථ වීම.
බිත්ති ඝනකමින් වැඩි වීම.
නාල තුල පීඩනය වැඩි වීම.
ඇතුලත කපාට පිහිටීම
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 5 pts
රුධිරය කැටි ගැසීම සදහා දායක වනුයේ,
රක්තාණු
ශ්වේතාණු
පට්ටිකා
ප්ලාස්මය
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
5 questions
This is not a...winter edition (Drawing game)
Quiz
•
1st - 5th Grade
15 questions
4:3 Model Multiplication of Decimals by Whole Numbers
Quiz
•
5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
10 questions
The Best Christmas Pageant Ever Chapters 1 & 2
Quiz
•
4th Grade
12 questions
Unit 4 Review Day
Quiz
•
3rd Grade
10 questions
Identify Iconic Christmas Movie Scenes
Interactive video
•
6th - 10th Grade
20 questions
Christmas Trivia
Quiz
•
6th - 8th Grade
18 questions
Kids Christmas Trivia
Quiz
•
KG - 5th Grade
Discover more resources for Science
10 questions
Exploring the Energy Cycle: Photosynthesis and Cellular Respiration
Interactive video
•
6th - 10th Grade
15 questions
Domain 3 – Classification: 15-Question Assessment
Quiz
•
9th Grade
10 questions
Exploring Plate Tectonics and Their Boundaries
Interactive video
•
6th - 10th Grade
15 questions
Domain 4 – Evolution: 15-Question Assessment
Quiz
•
9th Grade
15 questions
Domain 5 – Ecology: 15-Question Assessment
Quiz
•
9th Grade
10 questions
Exploring Light and Waves Concepts
Interactive video
•
6th - 10th Grade
10 questions
EOC Domain 3: Taxonomy
Lesson
•
9th - 10th Grade
9 questions
EOC Domain 4: Evolution
Lesson
•
9th - 10th Grade
