
Grade 10 (Sihala) Assessment, term 01
Authored by Wageeshani Jayasuriya
Other
10th - 11th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
පන්සිය පනස් ජාතක පොතේ දැක්වෙන දීර්ඝතම ජාතක කතාව කුමක්ද?
නලපාන ජාතකය
කුස ජාතකය
උම්මග්ග ජාතකය
ලෝමහංස ජාතකය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
පන්සිය පනස් ජාතක පොත ලියවෙන යුගය කුමක්ද
කුරුණෑගල යුගය
අනුරාධපුර යුගය
දඹදෙණි යුගය
කෝට්ටේ යුගය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
උම්මග්ග ජාතකය රචනා කිරීමේ අරමුණ වී ඇත්තේ කුමක්ද
චූලනී බ්‍රහ්මදත්ත රජුගේ උපාය කෞෂල්‍යය විදහා දැක්වීමට
කේවට්ට බමුණාගේ උපාය කෞෂල්‍යය විදහා දැක්වීමට
මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීමට
වේදේහ රජුගේ යහපත් ගුණාංග විදහා දැක්වීමට
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
වේදේහ රජුගේ මහසෙනෙවි තනතුර දැරුවේ,
කේවට්ට පුරෝහිතතුමා
මහෞෂධ පඬිතුමා
ගිරා පෝතකයා
තලතා දේවිය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
"සබඳ, තොප විසින් කුමක් දක්නා ලද ද " මේ ප්‍රකාශය කා විසින් සිදු කරන ලද්දක් ද?
ගිරා පෝතකයා
කේවට්ට බමුණා
මහෞෂධ පඬිතුමා
චූලනී බ්‍රහ්මදත්ත රජු
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
"ඒ පණ්ඩිතයෝ වනාහි මෙබඳු නුවණ ඇත්තාහ" මේ ප්‍රකාශය කළේ,
චූලනී බ්‍රහ්මදත්ත රජු
කේවට්ට පුරෝහිත තුමා
මහෞෂධ පඬිතුමා
වේදේහ රජතුමා
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
"ආචාරීනි, නුවර ගන්නා තබා පවුර ළඟට යන්නටත් සමර්ථ එක ද සත්ත්වයෙක් නැති" මේ ප්‍රකාශය සිදු කළේ,
කේවට්ට බමුණා විසින් චූලනී බ්‍රහ්මදත්ත රජුට
ගිරා පෝතකයා විසින් මහෞෂධ පඬිතුමාට
වේදේහ රජතුමා විසින් මහෞෂධ පඬිතුමාට
චූලනී බ්‍රහ්මදත්ත රජතුමා විසින් කේවට්ට බමුණාට
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?