
Phronesis Mind_Inter School 2022-(1)
Authored by Phronesis Kelaniya
Social Studies
3rd Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
A - සංඛ්‍යාන අධ්‍යයන සඳහා යොදාගනු ලබන්නේ ප්‍රමාණාත්මක දත්ත පමණි.
B - කිසියම් ආයතනයක ගිණුම් වාර්තා සහ වැටුප් වාර්තා මගින් ලබාගන්නා දත්ත එම ආයතනයට බාහිර දත්ත වේ.
C - ශූන්‍යයක් ඇතත් එය සත්‍ය ශූන්‍යයක් නොවන දත්ත අන්තර් පරිමාණයේ දත්ත වේ.
ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ,
A පමණි.
A සහ B පමණි.
A සහ C පමණි.
A, B සහ C වේ.
2.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
3.49
2.13
1.03
0.09
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
0.15
0.3
0.45
0.6
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ද්විපද ව්‍යාප්තිය සඳහා ගැලපෙන ආකෘතියක් සපයන්නේ පහත දැක්වෙන කුමන විචල්‍යය ද?
දෙන ලද ගමක පවුල්වල ගැහැණු ළමයින් සංඛ්‍යාව
පළමු සිරස ලැබෙන තුරු කාසියක් උඩ විසිකිරීමේ දී අවශ්‍ය උඩ විසිකිරීම් සංඛ්‍යාව
විශාල නගරයක වර්ෂයකදී සියදිවි හානිකර ගැනීම නිසා සිදුවන මරණ සංඛ්‍යාව
දාදු කැට තුනක් සමගාමිව උඩ දැමීමේ දී ලැබෙන හයේ අගයයන් සංඛ්‍යාව
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
A - අතිච්ඡේදන සහිත පන්ති ප්‍රාන්තර ඇතුළත් සමුහිත සංඛ්‍යාත ව්‍යප්තියක පන්ති මායිම පන්ති සීමාවට සමාන වේ.
B - ධන සහ ඍණ අගයන් ගන්නා විචල්‍යය ඉදිරිපත් කිරීමට සරල තීරු සටහන් යෝග්‍ය නොවේ.
C - ව්‍යප්තියක අගය එකතුවීමේ සීඝ්‍රතාව පිළිබඳ අදහසක් සංඛ්‍යාත බහු අස්‍රය මගින් ලබාගත හැකිය.
ඉහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ,
A සහ B පමණි.
B සහ C පමණි.
A සහ C පමණි.
B පමණි.
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
''...…………. පන්ති සහිත සමුහිත දත්ත සඳහා වඩාත් සුදුසු කේන්ද්‍රික ප්‍රවණතා මිනුම මධ්‍යස්ථය වේ". හිස්තැන සඳහා සුදුසු පිළිතුර වන්නේ,
සමාන
අසමාන
ආවෘත
විවෘත
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?