
Phronesis Mind_Inter School 2022-(3)
Authored by Phronesis Kelaniya
Social Studies
3rd Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විකල්ප ව්‍යාපාර අවස්ථා අතුරෙන් ආයෝජකයෙකුට ආයෝජනයට සුදුසු ව්‍යාපාර අවස්ථාව තෝරාගත හැකි වන්නේ කුමන මිනුම් උපයෝගී කරගෙන ද?
සාපේක්ෂ පිහිටීමේ මිනුම්
කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්
සාපේක්ෂ අපකිරණ මිනුම්
ඉහත කිසිවක් නොවේ
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කාණ්ඩය තුළ අඩු විචලනයක් ඇති විට සහ වෙනස් වෙනස් කාණ්ඩයන් අතර වැඩි විචලනයක් ඇති විට යොදාගත යුතු නියැදුම් ක්‍රමය වන්නේ,
කොටස් නියැදීම
ස්තෘත නියැදීම
පොකුරු නියැදීම
ක්‍රමවත් නියැදීම
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
X සහ Y හි එක් එක් අගයන්ගෙන් C නම් වූ නියතයක් අඩු කළ විට ප්‍රතිපායන සංගුණකය
C වලින් අඩු වේ.
C වලින් වැඩි වේ.
වෙනස් නොවේ.
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පරායත්ත විචල්‍යයෙහි විචලනයෙන් 81% ක් ප්‍රතිපායන රේඛාවෙන් පැහැදිලි කරන්නේ නම් සහසම්බන්ධතා සංගුණකයෙහි අගය වන්නේ,
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
චල මධ්‍යක පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ ඇතුළත් පිළිතුර තෝරන්න.
A - මුල් දත්තවල නොපවතින චලන, චල මධ්‍යකවලින් ජනනය විය හැකිය.
B - චල මධ්‍යක කෙරෙහි අන්ත අගයයන්ගේ දැඩි බලපෑමක් පැවතිය හැකිය.
C- උපනති චලන ඉවත් කිරීම සඳහා චල මධ්‍යක භාවිතා කරනු ලැබේ.
A පමණි.
A සහ B පමණි.
A සහ C පමණි.
A,
B සහ C පමණි.
6.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
ආර්ථික විද්‍යාව, සංඛ්‍යානය, ගිණුම්කරණය සහ භාෂාව යන විෂයන් හතරක් සඳහා සිසුවෙකු ලැබූ ලකුණු පිළිවෙලින් 85, 63, 70, 88 විය. මෙහි සාපේක්ෂ වැදගත්කම අනුව බර තැබීම් පිළිවෙලින් 2, 4, 3, 1 ලෙස පවතින විට මෙම ශිෂ්‍යයා විෂයන් හතර සඳහා ලබාගත් ලකුණුවල මධ්‍යන්‍යය ලකුණ වන්නේ,
80
72
81
69
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
මධ්‍ය සීමා ප්‍රමේය මගින් තහවුරු කරන්නේ නියැදි මධ්‍යන්‍යයෙහි නියැදුම් ව්‍යාප්තිය,
සැම විටම ප්‍රමත බවයි.
නියැදි තරම වැඩිවන විට ප්‍රමත ව්‍යාප්තියකට ළඟා වෙන බවයි.
සංගහනය ප්‍රමත වන විට පමණක් ප්‍රමත වන බවයි.
විශාල තරමින් යුත් සංගහනයක් සඳහා සැම විටම ප්‍රමත වන බවයි.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?