
Phronesis Mind_Inter School (2022)-04
Authored by Phronesis Kelaniya
Social Studies
3rd Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
ආර්ථික විද්‍යාව, සංඛ්‍යානය, ගිණුම්කරණය සහ භාෂාව යන විෂයන් හතරක් සඳහා සිසුවෙකු ලැබූ ලකුණු පිළිවෙලින් 85, 63, 70, 88 විය. මෙහි සාපේක්ෂ වැදගත්කම අනුව බර තැබීම් පිළිවෙලින් 2, 4, 3, 1 ලෙස පවතින විට මෙම ශිෂ්‍යයා විෂයන් හතර සඳහා ලබාගත් ලකුණුවල මධ්‍යන්‍ය ලකුණ වන්නේ,
80
72
81
69
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
මධ්‍ය සීමා ප්‍රමේයය මගින් තහවුරු කරන්නේ නියැදි මධ්‍යන්‍යයෙහි නියැදුම් ව්‍යාප්තිය,
සැම විටම ප්‍රමත බවයි.
නියැදි තරම වැඩිවන විට ප්‍රමත ව්‍යාප්තියකට ළඟා වෙන බවයි.
සංගහනය ප්‍රමත වන විට පමණක් ප්‍රමත වන බවයි.
විශාල තරමින් යුත් සංගහනයක් සඳහා සැම විටම ප්‍රමත වන බවයි.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මුළු වර්ග ඓක්‍යයට ප්‍රතිපායන වර්ග ඓක්‍යය දක්වන අනුපාතය
සහසම්බන්ධතා සංගුණකය
නිර්ණන සංගුණකය
විචලන සංගුණකය
සංඝටන සංගුණකය
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
කල්පිතයක් පරීක්ෂා කිරීම සඳහා පර්යේෂකයකු පරීක්ෂණයක් කරන්නේ යයි සිතන්න. ඔහු නියැදි තරම දෙගුණ කරන්නේ නම්, පහත දැක්වෙන කුමන දෑ වැඩි වේ ද?
A - පරීක්ෂාවෙහි වෙසෙසියා මට්ටම
B - පරීක්ෂාවෙහි බලය
C - දෙවන ප්‍රරූප දෝෂය වීමේ සම්භාවිතාව
A පමණි.
B පමණි.
C පමණි.
A සහ C පමණි.
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පහත දැක්වෙන ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශය කුමක් ද ?
ආර්තව චලන මගින් දැක්වෙන්නේ කාර්තුමය සහ මාසික චලන පමණි.
කාල ශ්‍රේණියක අක්‍රමවත් විචලන කිසිසේත් නිමානය කළ නොහැකිය.
චල මධ්‍යකවල ගණනය ඉරට්ටේ වන විට කේන්ද්‍රික චල මධ්‍යක යොදා ගනු ලැබේ.
ගණනය කරන ලද කාර්තුමය ආර්තව දර්ශක එකතුව 400 ලෙස ලබා ගැනීම සඳහා ගැළපීම ආර්තව චලනවලින් නිදහස් කිරීම ලෙස හැඳින්වේ.
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
කිසියම් සංඛ්‍යා ව්‍යාප්තියක් සඳහා පහත දැක්වෙන සාපේක්ෂ පිහිටීමේ මිනුම් ගණනය කරන ලදී.
D1=3 Q2=6 D9=8 Q3=7
ඉහත තොරතුරු භාවිතයෙන් කුටිකතාව ගණනය කළ පසු ව්‍යාප්තියේ කුටිකතාව සම්බන්ධව කිවහැක්කේ කුමක් ද?
ධන කුටික ව්‍යාප්තිය
ඍණ කුටික ව්‍යාප්තිය
සමමිතික ව්‍යාප්තිය
කුටිකතාව ගණනය කිරීම සඳහා ඉහත තොරතුරු ප්‍රමාණවත් නැත.
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
නියැදුම් රාමුව යනු,
නියැදියක ඇති නියැදුම් ඒකක දක්වන ලැයිස්තුවකි.
සසම්භාවී අංක ලැයිස්තුවකි.
සංගහනයක ඇති නියැදුම් ඒකක දක්වන ලැයිස්තුවකි.
ඉහත කිසිවක් නොවේ.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?