Search Header Logo

PHRONESIS MIND_Inter Departmental 2022-(01)

Authored by Phronesis Kelaniya

History, Geography, Social Studies

3rd Grade

Used 1+ times

PHRONESIS MIND_Inter Departmental 2022-(01)
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

25 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

  ඔලිම්පික් තරගාවලියේ  මැරතන් ධාවන ඉසව්ව පැවැත්වීම ප්‍රථම වරට ආරම්භ කරන ලද්දේ  කුමන වර්ෂයේ ද?

1900

            

1896

1904

1892

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු  කළමනාකරණ අධ්‍යක්ෂකවරයා කවුද?

Ivar Rooth

        

Horst Kohler

  Camille Gutt

Per Jacobsson

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

"The Roof of the World" ලෙස හඳුන්වනු ලබන සානුව කුමක්ද?

කොලරාඩෝ සානුව

ඩෙකෑන් සානුව

ටිබෙට් සානුව

මෙක්සිකන් සානුව

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආසියාව තුළ දෙවන ලෝක යුද්ධයට පදනම සැකසූ ප්‍රථම මිලිටරි ගැටුමට සම්බන්ධ වූ රටවල් දෙක කුමක් ද ?

රුසියාව සහ චීනය

ජපානය සහ රුසියාව

ඉන්දියාව සහ ජපානය

ජපානය සහ චීනය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පළමු කාර්මික රොබෝ යන්ත්‍රය (Industrial Robot)  හැඳින්වූ නම කුමක් ද?

Radion

ASIMO

Unimate

SNAKEBOT

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ලොව ප්‍රථම ඔපෙරාව (Opera) සහ එය නිර්මාණය කරන ලද සංගීතඥයා   දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ,

The Marriage of Figaro  - Wolfgang Amadeus Mozart

The Barber of Seville – Gioachino Rossini

Dafne – Jacopo Peri

Carme – Georges Bizet

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පළමු වරට ඔලිම්පික් ධජය ඔසවන ලද්දේ කුමන ඔලිම්පික් තරගාවලියේ ද?

1900, පැරිස්

  1908, ලන්ඩන්

1920, ඒන්ට්වර්ප්

1928, ඇම්ස්ටර්ඩෑම්

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?