Search Header Logo

පරිගණක උපාංග

Authored by Neil Pussewela

Education

6th Grade

Used 14+ times

 පරිගණක උපාංග
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

පරිගණක ආදාන උපාංගයක් වන්නේ පහත කවරක් ද?

Media Image
Media Image
Media Image
Media Image

Answer explanation

පරිගණක යතුරු පුවරුව භාවිත කරන්නේ දත්ත හා උපදෙස් ආදනය කිරීම සඳහා යි. මොනිටරය , ස්පීකරය , හා ප්‍රින්ටරය යන උපාංග මගින් තොරතුරු ප්‍රතිදානය කිරීම සිදු කරන අතර එම උපකරණ ප්‍රතිදාන උපාංග වේ.

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

ආදාන උපාංගයක් නොවන්නේ පහත සඳහන් කවරක් ද?

Media Image
Media Image
Media Image
Media Image

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

පහත සඳහන් ආචයන උපාංග අතුරින් චුම්භක තාක්ෂණය මගින් දත්ත ආචයනය කරන ආචයන උපාංගය වන්නේ කවරක් ද?

Media Image
Media Image
Media Image
Media Image

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

ප්‍රකාශ තාක්ෂණය භාවිත කරමින් දත්ත ආචායන කරන උපාංගයක් වන්නේ පහත සඳහන් උපාංග අතරින් කරවක් ද?

Media Image
Media Image
Media Image
Media Image

Answer explanation

ප්‍රකාශ තාක්ෂණය (කිරණ මගින්) භාවිත කර දත්ත ආචයන කරන උපාංග ලෙස සංයුක්ත තැටි, සංඛ්‍යාංක බහුවිධ තැටි හා බ්ලූ රේ තැටි හැඳින්විය හැක.

ඝන තත්ත්වයේ මධ්‍ය ලෙස ssd දෘඪ තැටි , පෑන් ධාවක සහ මතක කාඩ් පත් දැක්විය හැක.

චුම්භක මාධ්‍ය වන්නේ සාමාන්‍ය දෘඪ තැටි, නම්‍ය තැටි, චුම්භක පටි, ජෑස් ඩිස්ක්, ෂිප් ඩිස්ක් ආදිය යි.

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

ඝන තත්ත්වයේ මාධ්‍ය තාක්ෂනය සහිත ආචයන උපාංගයක් නොවන්නේ පහත කවරක් ද?

Media Image
Media Image
Media Image
Media Image

Answer explanation

ssd ඝන තත්ත්වයේ මාධ්‍ය යනු ඉලෙක්‍ට්‍රොනික් තාක්ෂණය භාවිත කර දත්ත ආචයනය කරන උපාංග වේ. බ්ලූ රේ තැටිය , සංඛ්‍යාංක බහුවිධ තැටිය හා සංයුක්ත තැටිය සඳහා ප්‍රකාශ තාක්ෂණය භාවිත කරයි.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?