
6 ශ්‍රේණිය තොරතුරු තාක්ෂණය
Authored by Neil Pussewela
Education
6th Grade
Used 6+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිගණකයේ මූලික කාර්‍යයක් නොවන්නේ කුමක්ද?
ආදානය
ආවර්ජනය
සැකසීම
ප්‍රතිදානය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයක් නොවන්නේ,
නිරවද්‍යතාවය
විශ්වාස්‍යතාවය
වියදම් වැඩි වීම
කාර්‍යක්ෂමතාව
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආදාන උපක්‍රමයක් නොවන්නේ කුමක්ද?
මුද්‍රණ යන්ත්‍ර
මූසිකය
යතුරු පුවරුව
ස්කෑනරය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රතිදාන උපක්‍රමයක් වන්නේ කුමක්ද?
මූසිකය
යතුරු පුවරුව
පරිගණක තිරය
මයික්‍රෆෝනය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මධ්‍ය සැකසුම් ඒකකය පිහිටා ඇත්තේ පරිගණකයේ කුමන කොටසේද?
මූසිකයේ
සන්දර්ශකයේ
පද්ධති ඒකකයේ
යතුරු පුවරුවේ
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිගණකය මෙහෙයවීමේ ක්‍රියාවලිය හා ලබා දෙන උපදෙස් අනුව දත්ත සැකසීම සිදු කරන්නේ,
මධ්‍ය සැකසුම් ඒකකයයි
පරිගණක තිරයයි
තීරු කේත කියවනයයි.
සන්දර්ශකයයි
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආචයන උපක්‍රම භාවිතා කරන්නේ කුමක් සදහාද?
තොරතුරු, දත්ත හා උපදෙස් ගබඩා කිරීමට
තොරතුරු, දත්ත හා උපදෙස් ඇතුලත් කිරීමට
තොරතුරු, දත්ත හා උපදෙස් ප්‍රතිදානය කිරීමට
තොරතුරු, දත්ත හා උපදෙස් මකා දැමීමට
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?