Search Header Logo

තොරතුරු තාක්ෂණය ol ප්‍රශ්න

Authored by Neil Pussewela

Education

11th Grade

Used 9+ times

තොරතුරු තාක්ෂණය  ol ප්‍රශ්න
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

21 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(2016 OL)

මධ්‍යම සැකසුම් ඒකකයෙහි රික්ත නාල ට්‍රාන්සිස්ටර් මගින් ද, ඉන් අනතුරුව ට්‍රාන්සිස්ටර් අනුකලිත පරිපථ මගින් ද, ප්‍රතිස්ථාපන වීමේ ප්‍රතිඵලය වූයේ කුමක්ද?

සැකසුම් බලය සහ විදුලිබල පාරිභොජනය යන දෙක ම ඉහළ යාම

සැකසුම් බලය ඉහළ යාම සහ විදුලි පාරිභෝජනය පහළ බැසීම

සැකසුම් බලය පහළ යාම සහ විදුලි පාරිභෝජනය ඉහළ යාම

සැකසුම් බලය සහ විදුලිබල පාරිභෝජනය යන දෙකම පහළ බැසීම

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(2018 OL)

A. ඊ-අපද්‍රව්‍ය (electronic waste) අපරික්ෂාකාරී අයුරින් පරිසරයට බැහැර කිරීම. .

B.  භාවිතයට ගත නොහැකි සංයුක්ත ප්‍රතිදීප්ත පහන් (CFL) සහ අනකෙුත් ඉලෙක්ට්‍රොනික උපකරණ (devices) ප්‍රතිචක්‍රීය මධ්‍යස්ථාන වෙත බාර දීම.

C.  භාවිත කළ හැකි මට්ටමේ පවතින ඉලෙක්ට්‍රොනික උපකරණ ඉවත නොදමා වෙනත් අයට විකිණීම හෝ . පරිත්‍යාග කිරීම.

ඉහත සඳහන් දෑ අතුරෙන් ආරක්ෂිත ඊ-අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා නිදසුන් වන්නේ,

A හා B පමණි

A හා C පමණි

B හා C පමණි

A, B හා C සියල්ල ම

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(2018 OL)

ඊ-රාජ්‍ය සේවාවක් සඳහා උදාහරණයක් නොවන්නේ පහත කවරක් ද?

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් අ.පො.ස.(සා.පෙළ) ප්‍රතිඵල ලබා ගැනීම.

මාර්ගගත (online) සාප්පුවකින් අයිතම මිලදී ගැනීම.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ජාතික හැඳුනුම්පත්‍රය බාගැනීම (downloading)

ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ වෙබ් අඩවිය හරහා ජල බිල්පත් මාර්ගගතව ගෙවීම

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(OL 2019)

ආදාන හා ප්‍රතිදාන හැකියාවන් දෙකම පවතින්නේ පහත සඳහන් කවර උපක්‍රමයක ද?

මෙහෙයුම් යටිය (joystick)

ප්‍රකාශ අනුලක්ෂ කියවනය (OCR)

ස්පර්ශ තිරය

වෙබ් කැම් (webcam)

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(OL 2019)

පරිගණකයේ දෘඪ තැටි අකර්මන්‍යවීම්වලින් දත්ත හා තොරතුරු ආරක්ෂා කර ගැනීම   සඳහා අනුගමනය කළ හැකි හොඳ පුරුද්දක් වන්නේ පහත සඳහන් කවරක් ද?

ගිනිපවුරක් (firewall) ස්ථාපනය කිරීම.

ප්‍රතිවෛරස් මෘදුකාංගයක් ස්ථාපනය කිරීම

කාලීනව උපස්ථ (back ups) ලබාගැනීම.

ප්‍රබල මුරපදයක් භාවිත කිරීම.

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(OL 2019)

පරිගණක පරම්පරා සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේ ද?

අනුකලිත පරිපථ (IC) හඳුන්වාදෙනු ලැබූයේ පළමුවන පරම්පරාවේ පරිගණකවල ය.

රික්තක නළ (vacuum tube) හඳුන්වාදෙනු ලැබූයේ දෙවන පරම්පරාවේ පරිගණකවල ය.

ට්‍රාන්සිස්ටර් හඳුන්වාදෙනු ලැබූයේ තුන්වන පරම්පරාවේ පරිගණකවල ය.

අති විශාල පරිමාණයේ අනුකලිත පරිපථ (VLSI) හඳුන්වාදෙනු ලැබූයේ පස් වන පරම්පරාවේ පරිගණකවල ය.

7.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

(OL 2019)

පහත සඳහන් දෑ අතුරෙන් කුමක් ශ්‍රී ලංකාවේ G2C (රජයෙන් පුරවැසියන්ට) සේවා හා බැඳී පවතී ද?

A - අ.පො.ස. (සා.පෙ) විභාග ප්‍රතිඵල මාර්ගගතව බැලීම.

B - මාර්ගගතව ආහාර වර්ග ඇනවුම් කිරීම. .

C - වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව අලුත් කිරීම. .

A පමණි

A හා C පමණි

B හා C පමණි

A, B හා C සියල්ලම

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?