
පදාර්ථයේ ගුණ - Unit 4 - තිසර ඒකනායක විද්‍යා පදනම
Authored by Revolution in Science - THISARA EKANAYAKE
Science
8th Grade
Used 5+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
16 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පහත දැක්වෙන ශක්ති විශේෂය වන්නේ ,
වාතය
ආලෝකය
ජලය
බල්බය
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න
පදාර්ථය පිලිබද පිලිගත හැකි මතයක් පලමුව ඉදිරිපත් කරන ලද්දේ ඩිමෝක්‍රටීස් නම් දාර්ශනිකයාය
ඇරිස්ටෝටල්ගේ මතය වුයේ පදාර්ථය අංශු වලින් සෑදි ඇති බවය
ග්‍රිසියේ ඇතැන්ස් නුවර දී පදාර්ථය පිලිබදව ප්‍රසිද්ධ විවාදයක් පැවැත්විය
පදාර්ථය අසන්තතය
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ඝන පදාර්ථයක අංශු සැකැස්ම නිවැරදිව දැක්වෙන්නේ ,
අංශු අක්‍රමවත්ව විහිදී ඇත
අංශු අතර බැදිම් ඉතාමත් දුර්වලය
අංශු ක්‍රමවත් රටාවකට පිහිටයි
අංශු නිදහස් චලන දක්වයි
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
මූලද්‍රව්‍යකට උදාහරණයකි
කාබන්
කොපර්සල්ෆේට්
ජලය
ඇමෝනියා
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ද්‍රව අවස්ථාවේ පවතින ලෝහයකි
රසදිය
බ්‍රෝමීන්
අයඩීන්
ක්ලෝරීන්
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
කොපර් සල්ෆේට් හී අඩංගු සංඝටක මූලද්‍රව්‍ය වනුයේ (CuSO4 ) ,
කොපර් , සල්ෆර්
කොපර් , සල්ෆර් , ඔක්සිජන්
කොපර් , ඔක්සිජන්
කොපර් , සල්ෆර් , නයිට්‍රිජන්
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
නිර්ජලීය කොපර් සල්ෆේට් වල වර්ණය වනුයේ ,
රතු
සුදු
නිල්
කහ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?