
ජීවයේ රසායනික පදනම
Authored by Reshan Fernando
Science
1st - 11th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පහත වගන්ති වලින් අසත්‍ය වගන්තිය තෝරන්න
ලිපිඩවල හයිඩ්රජන්, ඔක්සිජන් අතර අනුපාතය දෙකට එකට වඩා වැඩිවේ
සියලුම හෝමෝන ප්‍රෝටීන වලින් සෑදී ඇති අතර දේහය තුළ සමායෝජනයට වැදගත්වේ
එන්සයිම ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරයි
විටමින් දේහයට කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය වන කාබනික සංයෝගයකි
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ජීවීන්ගේ ප්‍රධාන කාබනික සංයෝග හතරෙහි අඩංගු මූලද්‍රව්‍ය නිවැරදිව දක්වා නොමැත්තේ,
කාබෝහයිඩ්‍රේට් - C, H, O
ලිපිඩ - C, H, O
ප්‍රෝටීන - C, H, O, S ඇතැම් විට N
න්‍යෂ්ටික අම්ල - C, H, O, N, P
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
අසත්‍ය ප්‍රකාශය / ප්‍රකාශ තෝරන්න
a. ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය 92න් එහි 25ක් පමණ ජීවී දේහ තුළ අඩංගු වේ
b. ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයක් අඩංගු මූලද්‍රව්‍ය කාබන් වේ
c. ජීවී දේහය තුළ හතරෙන් තුනක් පමණ ජලය අඩංගු වේ
d. සියලු මොනොසැකරයිඩ පැණිරසය
a, b
b, c
a, b, c
b, c, d
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
අසත්‍ය ප්‍රකාශය තෝරන්න
එළකිරිවල ලැක්ටෝස් ප්‍රතිශතයට වඩා මව්කිරිවල ලැක්ටෝස් ප්‍රතිශතය ස්වල්පයක් වැඩිය
ශාකවල නොමැති එකම සීනි වර්ගය ලැක්ටෝස්ය
සියලුම ඩයිසැකරයිඩ පැණිරසය
පොලිසැකරයිඩ ජල විච්ඡේදනය වීමෙන් මොනොසැකරයිඩ සෑදේ
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ජලයේ සුවිශේෂී ගුණය සහ එය ජීවය පවත්වා ගැනීමට ඇති දායකත්වය නිවැරදිව දක්වා නොමැත්තේ කුමණ ප්‍රකාශනයේද?
සිසිලන කාරක ගුණය - දේහ උෂ්ණත්වය යාමනයට
සන්ශක්ති ආශක්ති බල - බහිශ්‍රාවී ඵල පිටකිරීම පහසු වේ
ද්‍රාවක ගුණය - ජලජ ජීවීන්ට ශ්වසනයට
ජලය මිදීමේදී සිදුවන අසමාකාරී ප්‍රසාරණය - අයිස් ජලය මත පාවේ
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
මානව දේහය තුළ පහත කාර්යභාර වලට අවශ්‍ය ඛනිජ ලවන අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද?
a. ස්නායූ ආවේග සම්ප්‍රේෂණය
b. හිමොග්ලොබීන් සංස්ලේෂණය
c. තෛයිරොක්සීන් හෝමෝනය නිපදවීම
d. රුධිරය කැටි ගැසීම
සෝඩියම්, කැල්සියම්, අයඩීන්, යකඩ
සෝඩියම්, යකඩ, අයඩීන්, කැල්සියම්
පොටෑසියම්, යකඩ, අයඩීන්, යකඩ
පොටෑසියම්, අයඩීන්, කැල්සියම්, යකඩ
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පහත කාබනික සංයෝග අතරින් ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියකරන්නේ මොනවාද?
a. කාබෝහයිඩ්‍රේට්
b. ලිපිඩ
c. ප්‍රෝටීන
d. න්‍යෂ්ටික අම්ල
a
a, b, d
a, b, c
a, b, c, d
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?