
සාමාන්‍ය දැනීම
Authored by Prasad Karunarathna
Specialty
Professional Development
Used 13+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලංකාවේ දිගම ගඟ කුමක්ද?
කළු ගඟ
වලවේ ගඟ
මහවැලි ගඟ
නිල්වලා
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විශාලම සංඛ්‍යාව වන්නේ
-55
0
-10
-1
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පන්සිල් පදයක් නොවන්නේ කුමක්ද
ප්‍රාණ ඝාතයෙන් වැළකීම
අවේලාවේ ආහාර ගැනීමෙන් වැළකීම
බොරු කීමෙන් වැළකීම
කාමය වරදවා නොහැසිරීම
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මිනිස් ශරීරයේ ඇති විශාලතමතම අවයවය වන්නේ
සම
හෘදය
අක්මාව
පෙනහළු
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආදාන උපක්‍රමයක් වන්නේ
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Choose the verb from the following words
Choose the verb from the following wordsAfter
Red
Cat
Run
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වොලිබෝල් ක්‍රීඩා පිටිය තුළ සිටින මුළු ක්‍රීඩකයින් ගණන කීයද?
5
6
10
12
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?