Search Header Logo

6 ශ්‍රේණිය - පරිගණකයේ වැදගත්කම - M.M.D.R.මාපා

Authored by Dilini Mapa

Computers

6th Grade

Used 5+ times

6 ශ්‍රේණිය - පරිගණකයේ වැදගත්කම - M.M.D.R.මාපා
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

8 questions

Show all answers

1.

DRAG AND DROP QUESTION

2 mins • 10 pts

Media Image

රූපයේ දැක්වෙන බාහිර දෘඩ තැටිය අයත් වන්නේ ​ (a)   යටතට වේ.

ආචයන උපාංග
ආදාන උපාංග
ප්‍රතිදාන උපාංග
සන්නිවේදන උපාංග

2.

DROPDOWN QUESTION

2 mins • 10 pts

පරිගණකය තුළ දත්ත,තොරතුරු වැනි දෑ හුවමාරුවට භාවිත කරන උපක්‍රම හදුන්වන්නේ​​​ (a)   ලෙසයි. ​ ,

සන්නිවේදන උපක්‍රම
ආචයන උපක්‍රම
ආදාන උපක්‍රම
ප්‍රතිදාන උපක්‍රම

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 10 pts

නිහිත පරිගණක සහිත උපකරණයක් නොවන්නේ,

Media Image
Media Image
Media Image
Media Image

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 10 pts

Media Image

මෙම රූපයේ දැක්වෙන්නේ රවුටරයකි.එය,

ආදාන උපාංගයකි

ප්‍රතිදාන උපාංගයකි

ආචයන උපාංගයකි

සන්නිවේදන උපාංගයකි

5.

DRAG AND DROP QUESTION

2 mins • 10 pts

​ ​​ (a)   යනු පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයකි.

වේගය හා කාර්යක්ෂමතාව
තනිවම තීරණ ගැනීමේ හැකියාව
විඩාව දැනීම
විශ්වස්‍යතාව නොමැති වීම

6.

MULTIPLE CHOICE QUESTION

2 mins • 10 pts

පරිගණකයේ ප්‍රධාන මතකය ලෙස හදුන්වන්නේ,

Media Image
Media Image
Media Image
Media Image

7.

LABELLING QUESTION

3 mins • 20 pts

මෙම රූපයෙන් දක්වා ඇත්තේ පරිගණකයේ කොටස් දැක්වෙන රූපසටහනකි.එහි කොටස් වලට අදාළ නිවැරදි නම අදාළ හිස්තැන මතට ගෙන යන්න.

d
e
f
a
b
c

සංදර්ශකය

යතුරු පුවරුව

මූසිකය

ස්පීකරය

පද්ධති ඒ්කකය

මුද්‍රණ යන්ත්‍රය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?