Search Header Logo

2024 MCQ game (2023 08 19)

Authored by Marketing Technical

Business

12th Grade

Used 6+ times

2024 MCQ game (2023 08 19)
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කේවල ස්වාමි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ප්‍රධාන වාසියක් වන්නේ,

ක්ෂණික තීරණ මගින් ව්‍යාපාරික වාසි ලබාගැනීම.

අඩු ප්‍රාග්ධනයකින් අරඹා දියුණු කරගත හැකි වීම.

දැඩි නීතිරීති වලින් තොරව ආරම්භ කරගත හැකි වීම.

පෞද්ගලික සබඳතා මත වෙළෙඳ පොළ ප්‍රසාරණය කරගත හැකි වීම.

පෞද්ගලික කැපවීම මත ව්‍යාපාරය දියුණු කරගත හැකි වීම.

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පහත සඳහන් ව්‍යාපාර සංවිධාන අතුරින් 1918 ව්‍යාපාර නාම ආඥා පනත බලපාන සංවිධානය කුමක්ද?

සීමාසහිත පෞද්ගලික සමාගම

සීමා සහිත පොදු සමාගම

කේවල ස්වාමි ව්‍යාපාරය

සමුපකාර සමිතිය

ඇපයෙන් සීමිත සමාගම්

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

හවුල් ව්‍යාපාරයක අවශ්‍යයෙන්ම පැවතිය යුතු ගුණාංගයක් නොවන්නේ,

හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතිය යුතු වීම.

කිසියම් ව්‍යාපාරයක් පැවතීම.

ලාභ බෙදා ගැනීම සම්බන්ධයෙන් වූ එකගතාවක් පැවතීම.

දෙදෙනකු හෝ වැඩි ගණනක් අතර ඇති කරගනු ලබන සංගමයක් වීම.

1890 හවුල් ආඥා පනතට අනුව අනිවාර්යෙන් කටයුතු කළයුතු වීම.

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

හවුල් ආඥා පනතට අනුව පිළිපැදිය යුතු නියමයක් නොවන්නේ,

ලාභාලාභ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන අනුපාතයට අනුව බෙදා ගත යුතු වීම.

ප්‍රාග්ධනය සඳහා පොලී හිමි නොවීම.

හවුල්කරුවන්ට චේතන ලැබීමට හිමිකම් නොමැති වීම.

හවුල් ව්‍යාපාරයේ කටයුතුවලට සහභාගි වීමට සෑම හවුල්කරුවෙකුටම අයිතියක් තිබීම.

හවුල්කරුවන්ගේ කැමැත්ත නොමැතිව හවුල්කරුවෙක් බඳවා ගත නොහැකි වීම.

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

2007 අංක 7 දරණ සමාගම් පනත අනුව කොටස් හා කොටස් හිමියන්ට අදාළ රෙගුලාසි ඇතුළත් වන්නේ,

සාංගමික ව්‍යවස්ථාවලියේ ය.

සාංගමික සංස්ථා පත්‍රයෙහි ය.

සංස්ථා ප්‍රකාශයෙහි ය.

සංස්ථාගත කිරීමේ සහතිකයෙහි ය.

කොටස් බලපත්‍රයෙහි ය.

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සමාගමක සාමාන්‍ය කොටස් හිමියෙකුට සාපේක්ෂව වරණීය කොටස් හිමියෙකුට ලැබෙන ප්‍රතිලාභයකි.

ඡන්ද බලය හිමි වීම.

නිශ්චිත ලාභාංශයක් ලැබීම.

ලාභ අධික වර්ෂයක දී වැඩි ලාභාංශ ලැබීම.

අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වීමේ අවකාශයක් පැවතීම.

සමාගමේ සංචිතවලට හිමිකම් ලැබීම.

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සීමාසහිත සමාගම්වලට අදාළ පොදු ගුණාංගයක් නොවන්නේ,

සීමිත වගකීම

නෛතික පුද්ගලභාවය

අඛණ්ඩ පැවැත්ම

අයිතිය හා කළමනාකාරීත්වය වෙන්ව පැවතීම

කොටස්වල හිමිකාරිත්වය නිදහසේ පැවරිය හැකි වීම

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground