Search Header Logo

Inter-Departmental (PM)_01

Authored by Phronesis Kelaniya

Mathematics

University

Used 1+ times

Inter-Departmental (PM)_01
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

25 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

  ප්‍රතිශක්තීකරණ තාක්ෂණය ගොඩනඟන ලද්දේ කවුරුන් විසින් ද?

ලුවිස් පාස්චර්

ජෝසප් ලිස්ටර්

රොබට් කොච්

එඩ්වඩ් ජෙනර්

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

2023 BAFTA Awards නම් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ මේ අතරින් කුමන චිත්‍රපටය ද?

Elvis

All Quiet on the Western Front

The Banshees of Inisherin

Everything Everywhere All at Once

3.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

Benjamin Franklin විසින් නිපදවන ලද්දේ පහත ඒවා අතුරින් කුමක් ද?

බයිෆෝකල් කණ්ණාඩි

රේඩියෝව

බැරෝ මීටරය

හයිග්‍රෝ මීටරය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආචාර්‍ය අබ්දුල් කලාම් විසින් රචිත ග්‍රන්ථයක් නොවන්නේ කුමක් ද?

Ignited Minds

Image and Insights

Wings of Fire

Turning Points

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

KONKAN නාවික අභ්‍යාසය පවත්වනු ලබන්නේ කුමන රටවල් දෙක අතර ද?

ඉන්දියාව හා බංගලාදේශය

ඉන්දියාව හා එංගලන්තය

ඉන්දියාව හා චීනය

ඉන්දියාව හා ශ්‍රීලංකාව

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ඉන්දියාව හා ඊශ්‍රායලය පූර්‍ණ  රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගන්නා ලද්දේ කුමන වසරේදී ද?

1990

1992

1995

1998

7.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

වික්ටෝරියා දියඇල්ල පිහිටා ඇත්තේ කුමන රටවල් දෙක අතර ද?

සැම්බියා හා සිම්බාබ්වේ

සෙනගල් හා බොට්ස්වානා

ඉතියෝපියාව හා කෙන්යාව

ටැන්සානියාව හා කෙන්යාව

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?