
ගණිත දැනුම (9,10,11 අංශය)
Authored by Deepika Rupasingha
Mathematics
9th - 12th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
1.) (x+2) (X+3) යන ද්විපද ප්‍රකාශන දෙකෙහි ගුණීතය වන්නේ?
x2+3x+6
x2+2x+6
x2+5x+6
x2+6x+6
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
2.) x2-4y2 සාධක දෙකක ගුණිතයක් ලෙස ප්‍රකාශ කරන්න.
(x-4y) ( x+4y)
(x-4y) ( x-2y)
(x+2y) ( x-44)
(x-2y) ( x+2y)
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
3.) රූපසටහනේ දක්වා ඇති කෝණ යුගල හදුන්වන නම කුමක්ද?
ඒකාන්තර කෝණ
ප්‍රතිමඛ කෝණ
අනුරූප කෝණ
මිශ්‍ර කෝණ
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
4.) පරිමාණයට අදින ලද සිතියමක 5cm න් 25m දැක්වේ නම් 8cm කින් දැක්වෙන දුර සොයන්න.
30m
32m
36m
40m
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
5.) 1235 ආසන්න 1000ට වටැයුවිට
2000
1200
1000
1800
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
.
x2 + 3x + 9
x2 + 6x + 9
x2 + 3x + 3
x2 + 6x + 3
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
7.) පහත සඳහන් අංගසම අවස්ථාවලින් ත්‍රිකෝණ අංගසම අවස්ථාවක් නොවන්නේ?
පා.පා.පා.
කෝ.කෝ.කෝ.
පා.කෝ.පා.
කෝ.පා.කෝ.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?