
Quiz 3
Authored by Yes Computers
Education
11th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
13 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති රොබෝ යන්ත්‍ර ,නිෂ්පාදන කාර්යය සඳහා යොදාගැනීමෙන් ලැබෙන වාසියක් නොවන්නේ ,
පැය අටෙහි සේවාව
වැඩි කාර්යක්ෂමතාව
නිරවද්‍යතාව
පිරිසිදු බව
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
පිළිවෙළින් මෙහෙයුම් පද්ධති බිහිවීම සහ වේගවත් පරිගණක ජාල බිහිවීම යන කරුණු වලට අදාළ වූ පරිගණක පරම්පරා අයත් පිළිතුර කුමක්ද ?
දෙවන පරම්පරාව හා තෙවන පරම්පරාව
හතරවන පරම්පරාව හා පස්වන පරම්පරාව
තෙවන පරම්පරාව හා සිව්වන පරම්පරාව
තෙවන පරම්පරාව හා දෙවන පරම්පරාව
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
අතුරුමුහුණත් හා සම්බන්ධ පහත සදහන් වගන්ති අතුරින් නිවැරදි වන්නේ කුමක්ද ?
A - අණ කිරීම් හා උපදෙස් ඇතුළත් කිරීම සදහා ප්‍රේරකයක් ( prompt ) විධාන පේළි අතුරුමුහුණත් සහිත මෙහෙයුම් පද්ධතියේ දක්නට ලැබේ.
B - වර්තමානයේ සියලු පරිගනක මෙහෙයුම් පද්ධතිවල අතුරුමුහුණත් සකස් වන්නේ චිත්‍රක පාදක කරගනිමින් ය.
C - චිත්‍රක පරිශීලක අතුරුමුහුණතේ ප්‍රධාන සංරචක ලෙස WIMP භාවිතා වේ.
A හා B පමණි
B හා C පමණි
A හා C පමණි
A B හා C සියල්ලම
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක වාසියක් නොවන්නෙ මේ අතරින් කුමක්ද ?
උපස්ථ පිටපත් ලබා ගැනීමේ පහසුව.
තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම.
දත්ත විශ්ලේෂණය කිරීමේ අපහසුව.
දත්තවල ස්වායත්තතාව.
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
1)පැතුරුම්පත් මෘදුකාංගයකදී 8+2*3^2/6-3 හි නිවරදි පිලිතුර වන්නේ,
8
5
8.66
10
6.
MULTIPLE CHOICE QUESTION
3 mins • 10 pts
1101101 ද්විමය සංඛ්‍යාවට තුල්‍ය නොවන සංඛ්‍යාව තෝරන්න.
10910
1558
6D16
19910
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
උසස් පෙළ වාණිජ අංශයෙන් ඉදිරිපත්වන සිසුවකුට ගිණුම්කරණය (A) හා ආර්ථික විද්‍යාව (E) විෂයන් අනිවාර්යෙන් තෝරාගත යුතු අතර ව්‍යාපාර අද්‍යනය(B) හා තොරතුරු සන්නිවේදන තාක්ෂනය (T) යන විෂයන් දෙකෙන් එකක් තෝරා ගත යුතුය
ඉහත ප්‍රකාශනය නිවැරදිව පෙන්වන බුඋලිය ප්‍රකාශය තෝරන්න?
A AND E) AND (B OR T)
(A OR E) AND (B AND T)
(A AND E) OR (B OR T)
(A AND E) OR (B AND T)
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?