G7 L1 මධ්‍ය සැකසුම් ඒකකය

G7 L1 මධ්‍ය සැකසුම් ඒකකය

Assessment

Quiz

Computers

7th Grade

Medium

Created by

Kasun Thalagala

Used 4+ times

FREE Resource

Student preview

quiz-placeholder

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

CPU යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ ?

CPU is abbreviated as ?

Central Polling Unit

Central Programming Unit

Central Processing Unit

Cancer Positive Unit

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

CPU සඳහා කියන තවත් නමක් වන්නේ

Another name for CPU is

වාරකය

Cache

සකසනය

Processer

කසකසනය

Proprocesser

ප්‍රොපෙසරය

Professer

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

සකසනය ස්ථානගත කර ඇත්තේ කොහේද ?

Where is the processor located?

සන්දර්ශකය තුල

in Monitor

ප්‍රධාන මතකය තුල

in Main Memory

යතුරු පුවරුව තුල

in Keyboard

පරිගනක මවුපුවරුව තුල

in motherboard

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

සකසනයේ ප්‍රධාන කාර්යය කුමක්ද ?

What is the main function of the processor?

දත්ත ලබාගෙන ඒවා ලබා දී ඇති උපදෙස් වලට අනුව සැකසීමයි

It takes the data and processes it according to the given instructions

දත්ත ගබඩා කිරීමයි

Store Data

පරිගණකය පණගැන්වීමයි

Start the Computer

දත්ත ආදානයයි

Input Data

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් ................... කට බෙදිය හැක

The main parts of the central processing unit can be divided into ...................

4

6

2

3

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

ALU යනු

ALU is

All Language Unit

Airthmatical and Logical Unit

Arith Local Unit

Alumo Local Unit

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

පාලන ඒකකය මගින්

by the control unit

පරිගණකයේ දෘඩාංග පාලනය කිරීම

Control Computer Hardware

සකසනය පනගැන්වීම

Start the Processer

උපදෙස් තාවකාලිකව රඳවා තබා ගනියි
Instructions are temporarily stored

තාර්කික සැකසීම් සිදුකරයි

Makes logical Processes

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?