
Grade 6 test 01
Authored by sanoj peiris
Mathematics
6th Grade
Used 5+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
14 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පැයට මිනිත්තු කීයද?
100
60
120
10
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පොතක මිල රු. X වේ. එහි මිල රු. 40 කින් වැඩි වූයේ නම් නව මිල වීජීය ප්‍රකාශනයකින් දැක්වූ විට පිළිතුර වන්නේ කුමක් ද?
X + 40
40 X
X - 40
40
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1 l 500 ml මිලිලීටර වලින් දැක්වූ විට පිළිතුර කීයද?
150 ml
15 ml
1500ml
15000ml
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
5 වන ත්‍රිකෝණ සංඛ්‍යාව කුමක්ද?
3
6
15
10
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
රු. 725 ක් වටිනා පාවහන් යුගලක් මිලදී ගෙන රු. 1000 ක් මුදලාලිට දුන් විට ලැබෙන ඉතිරි මුදල කීයද?
රු. 200
රු. 275
රු. 265
රු. 725
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තුන් මිලියන හැත්තෑව
සම්මත ආකාරයට ලියූ විට පිලිතුර වනුයේ,
3 070
3 000 700
3 070 000
3 000 070
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඝනකයකට ඇති මුහුණත්, පාද, ශීර්ෂ ගණන පිළිවෙලින් දැක්වන්න.
6, 6, 12
6, 8, 12
6, 12, 8
8, 12, 6
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?