
10 ශ්‍රේණිය විශේෂ අවුරුදු 2024
Authored by Thilina Senevirathne
Computers
10th Grade - University
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
29 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශය තෝරන්න
තොරතුරු යම් ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් දත්ත ලබාගත හැක
දත්ත යම් ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් තොරතුරු ලබාගත හැක
වෙන් වෙන් වශයෙන් ගත් කල අපිළිවෙලට ඇති දේ තොරතුරු නම් වේ
අංග සම්පූර්ණ බව ගුණාත්මක නොවන තොරතුරක ලක්ෂණ වේ
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලොව ප්‍රථම ක්‍රම ලේඛිකාව වන්නේ
ක්ලිෆර්ඩ් බැරි
ජෝන් නේපියර්
ඇඩා ඔගස්ටා
blaise pascal
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අනුකලිත පරිපථ වල …………. පරම්පරාවේ පරිගණක වල ආරම්භය සනිටුහන් කළේය
පළමුවන
දෙවන
සිව්වන
තෙවන
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පැතලි තල සුපරීක්සකය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න
පැතලි තල සුපරීක්සකය ඡායා පිටපත් යන්ත්‍රය හා සමානව ක්‍රියාකරණ යන්ත්‍රයකි
පැතලි තල සුපරීක්සකය ආදාන උපක්‍රමයකි
පැතලී තල සුපරීක්ෂකය චෙක් පතක ඇති තොරතුරු පරිගණක ගත කිරීම සඳහා භාවිත කරයි
පැතලි තල සුපරීක්සකය ලේසර් කිරණ උපයෝගී කරගනිමින් ක්‍රියා කරයි
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
රූපවාහිනී විකාශය කිනම් සන්නිවේදනයට උදාහරණයක් ලෙස සැලකිය හැකිද
ඒක පත
අර්ධ ද්විපථ
පූර්ණ ද්විපථ
සෘජු ලක්ෂ
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
එක ප්‍රධාන කේබලයක ට සියලුම පරිගණක හා අනෙකුත් උපාංග සියල්ල සෘජුවම සම්බන්ධ කරගනිමින් ජාලගත වේ නම්
තරු ආකාරයට ජාලගත කිරීම
බසයක ආකාරයට ජාලගත කිරීම
මුද්දක ආකාරයට ජාලගත කිරීම
ගසක ආකාරයට ජාලගත කිරීම
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කල්පනී ශ්‍රේණියේ කාණ්ඩ විෂයන් තෝරා ගැනීමේදී තොරතුරු තාක්ෂණය හෝ සෙෘඛ්‍යය හා පුරවැසි අධ්‍යයනය විෂය තෝරා ගනී මෙම අවස්ථාව නිවැරදිව නිරූපනය වන්නේ වර ප්‍රකාශයෙන් ද
ICT AND HEALTH AND CIVIC
ICT OR HEALTH AND CIVIC
ICT OR HEALTH OR CIVIC
ICT AND HEALTH OR CIVIC
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?