Search Header Logo

ICT Grade 10 Test 07

Authored by Gayashan WA

Other

10th Grade

Used 7+ times

ICT Grade 10 Test 07
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

25 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 4 pts

  • * එකම වෙළඳ නාමය සහිත පහත පරිගණක හතරක් එකම මලකට සාප්පු හතරක ඇත. ඒ සෑම එකකම 1 TB දෘඪ ඩිස්කයක් සහ එක් VGA කෙවෙනියක් ඇති අතර ඒ එකිනෙකෙහි විදුලි පරිභෝජනය ද සමාන වේ.

ඒවායින් මිලදී ගැනීමට වඩාත්ම සුදුසු කුමක්ද?

සකසනය: 2.9 GHz, නිහිත (cache) මතකය: 6MB, RAM: 4GB, USB කෙවෙනි 4 යි

සකසනය: 3.1 GHz, නිහිත මතකය: 6MB, RAM: 4GB, USB කෙවෙනි 4 යි

සකසනය: 3.6 GHz, නිහිත මතකය: 12MB, RAM: 8GB, USB කෙවෙනි 8 යි

සකසනය: 3.6 GHz, නිහිත මතකය: 16MB, RAM: 8GB, USB කෙවෙනි 8 යි

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 4 pts

  • * මුද්‍රිත ලේඛන වලින් ඉංග්‍රීසි පාඨ (text) උකහා ගැනීමට පහත කවර උපාංගයක් භාවිත කළ හැකි ද?

තීරු කේත කියවනය (bar code reader)

චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය (MICR)

ප්‍රකාශ අක්ෂර සංජානන (OCR) උපාංගය

ප්‍රකාශ සලකුණු සංජානන (OMR) උපාංගය

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 4 pts

  • * පරිගණක ක්‍රමලේඛවල උපදෙස් (instructions) ක්‍රියාත්මක (execute) කරන්නේ පහත කවරක්ද?

නිහිත මතකය

දෘඪ ඩිස්කය

සසම්භාවී ප්‍රවේශ මතකය (RAM)

මධ්‍ය සැකසුම් ඒකකය (CPU)

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 4 pts

  • * යෝපිත පද්ධතියක විශේෂාංග සහ එම පද්ධතිය කෙසේ දිස් වේ දැයි යන්න පිළිබඳ පරිශීලකයන්ට යම් අදහසක් ගැනීමට පහත කවරක් වඩාත්ම ඉවහල් වේද?

පද්ධතිය ගොඩනගන කණ්ඩායම සමග සම්මුඛ සාකච්ඡා

පද්ධතිය ගොඩනගන කණ්ඩායමෙන් ලැබෙන ප්‍රශ්නාවලි (questionnaires)

පද්ධතිය ගොඩනගන කණ්ඩායමට ලබා දුන් වාර්තා / ලිපි ගොනු සාම්පල

පද්ධතිය ගොඩනගන කණ්ඩායම විසින් පෙන්වන පද්ධති මූලාදර්ශ (prototypes)

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 4 pts

මධ්‍ය සැකසුම් ඒකකය (CPU) තුල අඩංගු උපාංග (Devices) වනුයේ

පාලන ඒකකය (CU)

සසම්භාවීය ප්‍රවේශ මතකය (RAM)

අංකගණිතමය සහ තාර්කික ඒකකය (ALU)

අංකගණිතමය සහ තාර්කික ඒකකය (ALU) and පාලන ඒකකය (CU)

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 4 pts

නවීන පුද්ගල පරිගණකයක මධ්‍ය සැකසුම් ඒකකයේ (CPU) හෝරා ශීඝ්‍රතාවය (Clock Speed) මනින මිනුම වන්නේ

Hz

GHz

MHz

KHz

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 4 pts

1 MHz සඳහා ඇති Hz ගනන වන්නේ

1000000 Hz

2000 Hz

106 Hz

1000000 Hz and 106 Hz

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?