
මූලික සටහන් පොත්
Authored by Sanduni 34-090
Business
12th Grade
Used 7+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
15 mins • 1 pt
පහත ගනුදෙනු සටහන් කරන මූලික පොත් වනුයේ,පිළිවෙලින්
1. මුදල් හා චෙක්පත් ලැබීම්
2. ව්‍යාපාරයේ ස්වාභාවය මත සුළු ගෙවීම්
3. වෙළෙඳ භාණ්ඩ ආපසු යැවීම්
4. වෙළෙඳ භාණ්ඩ ආපසු එවීම්
මුදල් ගෙවීම් ජර්නලය,
සුළු මුදල් ගෙවීම් ජර්නලය,
ආපසු යැවුම් ජර්නලය,
ආපසු එවුම් ජර්නලය
මුදල් ලැබීම් ජර්නලය,
සුළු මුදල් ගෙවීම් ජර්නලය,
ආපසු යැවුම් ජර්නලය,
ආපසු එවුම් ජර්නලය
මුදල් ලැබීම් ජර්නලය,
සුළු මුදල් ගෙවීම් ජර්නලය,
ආපසු එවුම් ජර්නලය,
ආපසු යැවුම් ජර්නලය
බැංකු ලැබිම් ජර්නලය,
සුළු මුදල් ගෙවීම් ජර්නලය,
ආපසු එවුම් ජර්නලය,
ආපසු යැවුම් ජර්නලය
2.
MULTIPLE CHOICE QUESTION
15 mins • 1 pt
පහත ගනුදෙනු සටහන් කරන මූලික පොත් වනුයේ,පිළිවෙලින්
1. බැංකු ගිණුමෙන් ගෙවීම්
2. වෙළෙඳ භාණ්ඩ ණයට ගැනීම්
3. වෙළෙඳ භාණ්ඩ ණයට විකිණීම්
4. අනෙකුත් මූලික පොත්වල සටහන් නොවූ ගණුදෙනු
මුදල් ගෙවීම් ජර්නලය,
විකුණුම් ජර්නලය,
ගැනුම් ජර්නලය,
පොදු ජර්නලය
මුදල් ලැබීම් ජර්නලය,
සුළු මුදල් ගෙවීම් ජර්නලය, ආපසු යැවුම් ජර්නලය,
පොදු ජර්නලය
මුදල් ගෙවීම් ජර්නලය,
ගැනුම් ජර්නලය,
විකුණුම් ජර්නලය,
පොදු ජර්නලය
බැංකු ගෙවීම් ජර්නලය,
ගැනුම් ජර්නලය,
විකුණුම් ජර්නලය,
ආපසු යැවුම් ජර්නලය
3.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
මුදල් ලැබීම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය වනුයේ,
(a)
4.
MULTIPLE CHOICE QUESTION
15 mins • 1 pt
මුදල් ගෙවීම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය වනුයේ,
ලදුපත
ගෙවීම් වවුචරය
හර පත
බැර පත
5.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
සුළු මුදල් ගෙවීම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය වනුයේ,
(a)
6.
MULTIPLE CHOICE QUESTION
15 mins • 1 pt
වෙළෙඳ භාණ්ඩ ණයට ගැනීම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය වනුයේ,
ගෙවීම් වවුචරය
විකුණුම් ඉන්වොයිසිය
ගැනුම් ඉන්වොයිසිය
ණය පත
7.
MULTIPLE CHOICE QUESTION
15 mins • 1 pt
පහත එක් එක් ගනුදෙනු සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය පිළිවෙලින්,
1. වෙළෙඳ භාණ්ඩ ණයට විකුණුම්
2. ණයට විකුණූ වෙළෙඳ භාණ්ඩ ආපසු එවුම්
3. ණයට මිලදී ගත් වෙළෙඳ භාණ්ඩ ආපසු යැවුම්
4. අනෙකුත් මූලික පොත්වල සටහන් නොවූ ගනුදෙනු
ගැනුම් ඉන්වොයිසිය, බැරපත,
හරපත,
ගෙවීම් වවුචරය
ගැනුම් ඉන්වොයිසිය,
බැරපත,
හරපත,
ජර්නල් වවුචරය
විකුණුම් ඉන්වොයිසිය,
හරපත,
බැරපත,
ජර්නල් වවුචරය
විකුණුම් ඉන්වොයිසිය,
බැරපත,
හරපත,
ජර්නල් වවුචරය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?