
අතථ්‍ය මතකය ගැටළු 1
Authored by Prasad Karunarathna
Education
12th Grade
Used 12+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
එක්තරා පරිගණකයක පිටුවක ධාරිතාවය 4KB නම් එම පරිගණකයේ රාමුවක ධාරිතාවය කොපමණද?
4KB
2KB
1Byte
1024Byte
පිළිතුරක් නැත
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
අතථ්‍ය මතක පිටුවක හෝ භෞතික මතක රාමුවක දත්ත වෙන් වෙන්ව ගබඩා කිරීම සඳහා ලිපින සහිත ඒකක වෙන් කර ඇත. ඒවා කිනම් නමකින් හඳුන්වයිද?
ක්‍රියායන පාලන කාණ්ඩය(PCB)
නිහිත මතකය (Cache)
නෙරුව(Offset)
ඝටිකාව (Clock)
පිළිතුරක් නැත
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
අතථ්‍ය මතක යොමුවක නෙරුව දැක්වීම සඳහා බිටු 8ක් භාවිත වේ නම් පිටුවක ඇති නෙරු ගණන කොපමණද?
3
64
8
256
128
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
අතථ්‍ය මතක යොමුවක පිටු අංකය දැක්වීම සඳහා බිටු10ක් වේ නම් එහි ඇති පිටු ගණන කොපමණද?
1024
512
10
256
128
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
පරිගණකයක අතථ්‍ය මතකයේ පිටුවක ඇති නෙරු ගණන 210 ක් නම් එම පරිගණකයේ භෞතික මතක රාමුවක ඇති නෙරු ගණන කොපමණද ?
1024
512
9
1000
128
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
පහත දී ඇත්තේ පරිගණකයක ප්‍රධාන මතකයේ භෞතික ලිපිනයකි. එම පරිගණකයේ පවතින මුළු භෞතික ලිපින ප්‍රමානය කොපමණද?
ලිපිනය - 1011 0101 1101 0111
16
4096
28
65536
1024
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
පහත දී ඇත්තේ බයිට යොමුගත භෞතික මතකයක වන භෞතික ලිපිනයකි. එම පරිගණකයේ පවතින මුළු භෞතික ලිපින ප්‍රමානය කොපමණද?
ලිපිනය - 1011 0101 1101 0111 1011
220
65536 Byte
220 Byte
20 Byte
65536
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?