
නර්තනය
Authored by Nimsara dissanayaka
Other
6th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
01.ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුන කුමක්ද ?
01.ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුන කුමක්ද ?
උඩරට , දකුණු , මැදරට
උඩරට , පහතරට , සබරගමු
රයිගම , බෙන්තර , මාතර
රජරට , මැදරට , උඩරට
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
02.සතර අභිනය පිලිවෙලින් නම් කරන්න.
ආංගික , වචික , සාත්වික , ආහාර්ය
සාත්වික , ආහාර්ය , වාචික ,ආංගික
වාචික , ආහාර්ය , සාත්වික , ආංගික
ආහාර්ය , වාචික , සාත්වික , ආංගික
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
03.දෙවොල්මඩු ශාන්තිකර්මය දක්නට ලැබෙන නර්තන සම්ප්‍රදාය වන්නේ ?
උඩරට
මැදරට
සබරගමු
පහතරට
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
04.උඩරට වන්නම් ගණනින් කීයද ?
18
12
13
10
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
05.ගොඩ සරඹ ගණනින් කීයද ?
23
10
20
12
34
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?