
Grade 6 ICT Quiz 01
Authored by Gayashan WA
Other
6th - 8th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 20 pts
පරිගණකයයේ මූලික කාර්යය පිළිවෙලින් දක්වන්නේ
සැකසීම (Process), ආදානය (Input), ප්‍රතිදානය (Output) ලෙසයි.
ආදානය (Input), සැකසීම (Process), ප්‍රතිදානය (Output) ලෙසයි.
ආදානය (Input), ප්‍රතිදානය (Output), සැකසීම (Process) ලෙසයි.
ප්‍රතිදානය (Output), ආදානය(Input), සැකසීම (Process) ලෙසයි.
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 20 pts
පරිගණකය................. ලබා ගනිමින් සකස් කර...................... පිටතට ලබා දෙයි.
මෙහි හිසිතැන් පිරවීමට අදාල පද පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න
උපදෙස්, තොරතුරු
දත්ත සහ උපදෙස්, තොරතුරු
තොරතුරු දත්ත
දත්ත, උපදෙස්
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 20 pts
පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයක් නොවේ
වේගය සහ කාර්යක්ෂමතාව
නිවැරදි බව
ආචයන ධාරිතාව
අවිශ්වස්‍යතාව
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 20 pts
පරිගණකයට දත්ත උපදෙස් ඇතුලත් කරන උපාංග.................. නම් වේ
මෙහි හිසිතැන පිරවීමට අදාල පද දක්වා ඇති පිළිතුර තෝරන්න.
ආදාන උපාංග (Input device)
ආචායන උපාංග (Storage device)
ප්‍රතිදාන උපාංග (Output device)
සන්නිවේදන උපාංග (Communication device)
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 20 pts
නිහිත උපාංගයකි
ඔරලෝසුව
සුහුරු ජංගම දුරකතනය (Smart Phone)
ඇඹරුම් යන්ත්‍රය (Grinding machine)
මූසිකය (Mouse)
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?