
science for student
Authored by dwds jayarathna
Science
10th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
6 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශාකවල පමණක් දැකිය හැකි ජීවී ලක්ෂණයක් වන්නේ කුමක්ද?
චලනය
ප්‍රභාසංස්ලේෂණය
පෝෂණය
ප්‍රජනනය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පදාර්ථ පමණක් අයත් පිළිතුර වන්නේ මින් කුමක්ද?
පොත , වාතය , ශබ්දය
වාතය , විදුලිය , පොත
විදුලිය , ශබ්දය , පොත
පොත , අයිස් කැටය , වාතය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ග්ලූකෝස් මවුලයක ස්කන්දය 180 g වේ. C6H12O6 මවුල 0.5 ක ස්ක්නදය කීයද?
360 g
90 g
45 g
9.0 g
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වෛරස සම්බන්දයෙන් සත්‍ය ප්‍රකශය නොවන්නේ කුමක් ද?
DNA හා RNA දෙකම පවතී.
ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය වේ.
අජීවී ද්‍රව්‍ය මත ගුණනය වේගවත් වේ.
දිලීර වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ.
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වස්තුවක් මත ඇති වන ත්වරණය 20ms-2 වේ. එයට යොදන ලබන බාහිර බලය 40N නම් .වස්තුවේ ස්කන්දය සොයන්න.
5 kg
2 kg
1.5kg
2.5kg
6.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
නියුක්ලෙයික් අම්ල වල ඒකාවයවකය ....................... වන අතර ප්‍රෝටීනවල ඒකාවයවකය .............................. වේ.
(a)
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?