
11 ශ්‍රේණිය ඉතිහාස විභාගය
Authored by M Rasheena
History
11th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගමෙහි සැගව සිටි අපරාධකරුවෙකු අල්ලාදෙන තෙක් ඔහු ජීවත් වූ ගමේ වැසියන්ගෙන් අයකළ බද්ද කුමක්ද?
මරාළ බද්ධ
අඩමතරම
බැරන් බද්ධ
ගෘහදණ්ඩ
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නිශ්ශංක අලකේශ්වර හා සේනාධිලංකාර යනුවෙන් බලවතුන් දෙදෙනෙක් සිටියේ කුමන රාජධානි සමයේද?
දබදෙනි යුගය
ගම්පොළ යුගය
යාපනය යුගය
කෝට්ටේ යුගය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
චන්ද්‍රභානු නම් ආක්‍රමණිකයා පරාජයට පත් කරන ලද්දේ කවුද ?
කුන්දසාලේ කුමාරයා
පළමුවන පරාක්‍රමබාහු
දෙවන පරාක්‍රමබාහු
පළමුවන බුවනෙකබාහු
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අපරාධ නීතිය පිළිබද වඩාත් පැහැදිලි තොරතුරු හමුවන්නේ කුමක්ද?
බදුලු ටැම් ලිපියෙන්
වේවැල්කැටිය සෙල්ලිපියෙන්
ගල්පොත ශිලා ලිපියෙන්
අඹගමුව ශිලා ලිපියෙන්
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පෘතුවිය ඇතුළු අනෙකුත් ග්‍රහ වස්තු සුර්යයා වට ගමන් කරන බව සොයාගන්නා ලද්දේ කවුද ?
ජොහැන්නස් කෙප්ලර්
ගැලිලියෝ ගැලිලි
නිකලස් කොපර්නිකස්
විලියම් හාවේ
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලංකාවේ යකඩ භාවිතා කල බවට මුල් වරට පැහැදිලි පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ කුමන යුගයේද?
ප්‍රාග් ඓතිහාසික යුගයේ
මහා හිම යුගයේ
මුල් ඓතිහාසික යුගයේ
පුර්ව ඓතිහාසික යුගයේ
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බහුතර සිංහල ජනයා වාසය කල වෙල්ලස්සේ ප්‍රදේශයට මඩිහේ මුහන්දිරම් ලෙස හජ්ජි මරික්කාර් පත් කිරීම ප්‍රධාන හේතුව වුයේ කුමන නිදහස් සටනටද?
1848 නිදහස් සටන
1818 නිදහස් සටන
1797 කැරැල්ල
1815 නිදහස් සටන
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?