Maths new 11

Maths new 11

Assessment

Quiz

Mathematics

11th Grade

Practice Problem

Medium

Created by

Kanishka Nirmal

Used 2+ times

FREE Resource

Student preview

quiz-placeholder

7 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කොටසක වෙලදපොළ මිල රු 20 ක් වන සමාගමක කොටස් මිලදී ගැනීමට රු 40000ක් ආයෝජනය කරයි මිලදී ගත් කොටස් ගණන කීයද?

5000

8000

2000

1000

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පැයට කිලෝමීටර් 18 ක වේගයෙන් ගමන්ගන්නා යතුරුපැදියක් තත්පර 10කදි ගමන් කරන දුර

15m

25m

180m

360m

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මිනිසුන් 5 දෙනෙක් දින 4කදි කාර්‍යකින් අඩක් නිමකරයිනම් මිනිසුන් 10 දෙනෙකුට සම්පූර්ණ කාර්‍ය නිම කිරීමට දින කීයක් ගතවේද

2

4

6

5

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිදිය 44cm වෘත්තයක වර්ගපලය

77cm2

154cm2

308cm2

616cm2

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

2,3,5,7,8,8,10,12,15,15,18 අන්තශ් චතුර්තක පරාසය සොයන්න

10

12

11

14

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රු40000.00 ක් මූලය ආයතනක තැම්පත් කල මිනිසෙකුට 10/ සුලුපොලී අනුපාතිකයකට වසකදී ලැබෙන පොලී මුදල

රු 400

රු 400000

රු4000

රු 2000

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

2,3,5,7,8,8,10,12,15,15,18 අන්තශ් චතුර්තක පරාසය සොයන්න

10

12

11

14

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?