
Quiz test 1( gr 11)
Authored by Chamudi Wathsala
Mathematics
11th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
18 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දර්ශක ආකාරයට ලියන්න.
Log327 = x
3x = 27
x3 =27
273 = x
27x = 3
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
40හි වර්ගමූලය කුමන පූර්ණ සංඛ්‍යා දෙක අතර පිහිටයි ද?
5 සහ 6
7 සහ 8
6 සහ 7
4 සහ 6
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වෙළෙන්දෙක් එකක් රු.25.00,බැගින් අඹ ගෙඩි1500ක් ගෙන එකක් රු. 30.00 බැගින් විකුණයි. ඔහු ලබන ලාභ ප්‍රතිශතය සොයන්න.
30%
20%
25%
35%
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සාධක සොයන්න.
X2 - 9
(x -3)(x-3)
(x-3)(x+3)
(x+3)(x+3)
(x-9)(x+9)
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විසදන්න.
(x+1)(x-2) = 0
x =-1, x = 2
x = 1, x = -2
x = 2, x = 3
x = 3, x = -1
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තක්සේරු වටිනාකම රු.30 000.00 වූ නිවසක් සදහා 3% ක වාර්ෂික වරිපනම් බදු මුදලක් අය කරයි නම් කාර්තුවකට ගෙවිය යුතු මුදල සොයන්න.
රු.245.00
රු.225.00
රු. 215.00
රු. 230. 00
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
රු. 85 000 ක මුදලක් 12% ක වාර්ෂික සුළු පොලී අනුපාතිකය යටතේ ණයට ගත් අයෙක් වර්ෂ 2ක් අවසානයේ ණයෙන් නිදහස් වීමේදී ගෙවිය යුතු පොලිය කොපමණද ?
රු. 20 400.00
රු. 10200.00
රු. 20 040.00
රු. 10 020.00
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?