
කොරතොට හාමුදුරැවෝ
Authored by korathota dhammasiddhi
History
11th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
41 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
දීපවංශය වැදගත් වන්නේ මින් කුමන කරුණක් නිසාද
කරුණු කෙටියෙන් දක්වා තිබීම
පැරණිම වංශකතාව වීම
දේශපාලන තොරතුරු ලබාගත හැකි වීම
සිදුවීමට සමකාලීන තොරතුරු සඳහන් කර තිබීම
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
හෝපිටිගමුව ටැම් ලිපිය සකස් කරවා ඇත්තේ
විහාරාම පාලනය පිළිබද දැනුවත් කිරීමට ය
පුද්ගලයින්ගේ සේවය ඇගයීම සදහාය
රජයේ නීතී මහජනතාවට දැනුම් දීමට ය
රජයට ගෙවිය යුතු බදු පිළිබද දැනුවත් කීරිමට ය
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ප්‍රාග් ඒතිහාසික මානවයින් වාසය කළ තෙත් කලාපීය එළිමහන් වාසස්ථානයක් වන්නේ මින්
බෙල්ලන්බැදි පැලැස්ස
පාහියන් ලෙන
හෝර්ටන් තැන්න
බණ්ඩාරවෙල
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
රතුපාට ගුරුගල් ආලේප කරන ලද මිනිස් ඇටසැකිලි කොටස් හමුවී ඇති ප්‍රදේශයකි
අලිගල
පොතාන
බුන්දල
පාහියන්ගල
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
සකපෝරුව භාවිත කරමින් වළං නිෂ්පාදනය කළ බවට තොරතුරු ලබාදෙන පූර්ව එතිහාසික යුගයට අයත් ජනාවාසයක් පිහිටි ස්ථානයක් වන්නේ
වල්ගම්පත්තුව
හල්දුල්ල්ල
මාංතොට
රාවණා ඇල්ල
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
ප්‍රාදේශිය පාලන බලයක් හිමිවූ පරුමකවරුන්ට පැවරී තිබු පුධාන කාර්යය වූයේ
වැව් පද්ධතිය භාරව කටයුතු කිරිමය.
රජුට අවශ්‍ය සේවාවන් සැපයීම ය.
ගම් වැව නඩත්තු කිරීමය.
ගම් අතර සහයෝගීතාව වර්ධනය කිරීමය.
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
මෙරට ඉතිහාසයේ පළමුවරට සංවිධානාත්මක සටන් ව්‍යපාරයක් දියත් කිරීමෙී ගෞරවය හිමිවන්නේ
පණ්ඩුකාභය රජුට ය.
වසභ රජුට ය.
දුටුගැමුණු රජුට ය.
වළගම්බා රජුට ය.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?