ගාන්ධි අධ්‍යාපන දර්ශනය තුළ සමබර පෞරුෂය ගොඩනැගීමට ශිෂ්‍යයා සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංග තුන ලෙස දැක්වූයේ මොනවාද?
Measurements

Quiz
•
Other
•
Professional Development
•
Easy
anoma pathiraja
Used 1+ times
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
හිස ,හද ,අත
දැනුම,අත,හිස
කුසලතා , දැනුම , ආකල්ප
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බටහිර අධ්‍යාපනයේ ආභාෂයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ සමබර පෞරුෂය ගොඩනැගීමට සංවර්ධනය කළ යුතු මුලින් සඳහන් වූ ප්‍රධාන අංශ තුන වනුයේ,
හිස,හද ,අත
දැනුම , කුසලතා, ආකල්ප
දැනුම , ආකල්ප ,හිස
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශිෂ්‍ය ප්‍රාප්ති මට්ටම් ඇගැයීමට මිනුමට ලක් කළ යුතු මූලික ක්ෂේත්‍ර ගණන කොපමණද?
පහකි
තුනකි
දෙකකි
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ක්‍රි.ව.1956 දී ප්‍රජානන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන අරමුණු වර්ගීකරණයක් ඉදිරිපත් කළ පුද්ගලයා කවුරුන්ද?
බී.එස්.බ්ලූම්
ඩී.ආර්.ක්‍රැත්වෝල්
ඊ.ජේ.සිම්ප්සන්
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ක්‍රි.ව.1990 දී බ්ලූම්ගේ වර්ගීකරණය 21 වන සියවසට ගැළපෙන ලෙස සංශෝධනය කළ පුද්ගලයා කවුරුන්ද?
ඩී.ආර්.ක්‍රැත්වෝල්
මහත්මා ගාන්ධි
ලොරිස් ඇන්ඩර්සන්
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඡේදයකින්, ප්‍රස්තාරයකින්,රූපයකින් දැක්වෙන තොරතුරු විග්‍රහ කිරීමේ හැකියාව ............... ලෙස හඳුන්වයි.
අර්ථකථනය
පරිවර්තනය
පුරෝකථනය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආවේදන ක්ෂේත්‍රය යටතේ ඩී.ආර්.ක්‍රැත්වොල් විසින් ඉදිරිපත් කළ වර්ගීකරණය කුමන වර්ෂයේදී නිර්මාණය වූවක්ද?
ක්‍රිස්තු වර්ෂය1960 දී
ක්‍රිස්තු වර්ෂ 1964 දී
ක්‍රිස්තු වර්ෂ 1961 දී
Create a free account and access millions of resources
Similar Resources on Quizizz
Popular Resources on Quizizz
15 questions
Multiplication Facts

Quiz
•
4th Grade
20 questions
Math Review - Grade 6

Quiz
•
6th Grade
20 questions
math review

Quiz
•
4th Grade
5 questions
capitalization in sentences

Quiz
•
5th - 8th Grade
10 questions
Juneteenth History and Significance

Interactive video
•
5th - 8th Grade
15 questions
Adding and Subtracting Fractions

Quiz
•
5th Grade
10 questions
R2H Day One Internship Expectation Review Guidelines

Quiz
•
Professional Development
12 questions
Dividing Fractions

Quiz
•
6th Grade