Search Header Logo

business environment

Authored by ayesha srimali

Other

10th Grade

business environment
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ දී ඊට බලපෑම් ඇතිකරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව ලෙස සරල ව හැඳින්විය හැක්කේ කුමක්ද?

(අ) ආර්ථික පරිසරය

(ආ) නෛතික පරිසරය

(ඇ) ව්‍යාපාර පරිසරය

(ඈ) ගෝලීය පරිසරය

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයට අයත් නොවන පාර්ශ්වය කුමක්ද?

(අ) අයිතිකරුවෝ

(ආ) කළමනාකරුවෝ

(ඇ) සේවකයෝ

(ඈ) ගනුදෙනුකරුවෝ

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ව්‍යාපාරයකට බලපාන බාහිර පරිසර සාධකයක් නොවන සාධකය කුමක්ද?

(අ) තරඟකරුවෝ

(ආ) සැපයුම්කරුවෝ

(ඇ) සේවකයෝ

(ඈ) දේශපාලන පරිසරය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

"භාණ්ඩ හා සේවා අලෙවියේ දී තීරණය වන පොදු මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම" ලෙස අර්ථ දැක්වෙන්නේ කුමක්ද?

(අ) පොලී අනුපාතය

(ආ) ඉතුරුම්

(ඇ) උද්ධමනය

(ඈ) විදේශ විනිමය අනුපාතය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

"ලෝකයේ රටවල් අතර ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීම" ලෙස හැඳින්වෙන්නේ කුමක්ද?

ජාත්‍යන්තර සබඳතා

ගෝලීයකරණය

) ආර්ථික පරිසරය

නෛතික පරිසරය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?