
10 වසර - 04 වන පාඩම - ගිණුම්කරණය හැඳින්වීම - Quiz (මුලිකාංග)
Authored by Heshan Kodagoda
Other
10th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
30 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 6 pts
ව්‍යාපාරයක විකුණුම් ……………………….. වන අතර ගැනිලි ……………….. වේ.
ඉහත ප්‍රකාශයේ 1 සහ 2 සඳහා නිවැරදි පිළිතුර අනුපිළිවෙලින් පෙන්වන පිළිතුර තෝරන්න.
ආදායම්, හිමිකම්
ආදායම්, වියදම්
වගකීම්, හිමිකම්
හිමිකම්, වියදම්
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
ව්‍යාපාරිකයෙකු සඳහා ගනුදෙනු කිරීමට පහසුකම් සපයන ගිණුම් වර්ගය වන්නේ,
ජංගම ගිණුම
ධනයෝජන ගිණුම
ඉතිරි කිරීමේ ගිණුම
ස්ථාවර තැන්පතුව
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
21. පහත ප්‍රකාශන අතුරින් ගිණුම්කරණය යන්න නිවැරදිව විස්තර කර ඇති ප්‍රකාශය තෝරන්න
ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන්න පිළිබඳව දැනගැනීම
ගනුදෙනු අමතක වීම සහ අතපසු වීම තුලින් සිදුවිය හැකි අවාසි අවම කිරීමට යොදා ගැනීම
නීතිමය අවශ්‍යතා ඉටු කිරීම සඳහා යොදා ගැනීම
ව්‍යාපාරය කෙරෙහි ඇල්මැති පාර්ශවවලට අවශ්‍ය තොරතුරු සැපයීමට යොදා ගැනීම
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ව්‍යාපාරයක වගකිම් පිළිබඳව විස්තර නොවන පිළිතුර තෝරන්න
අතීත ගනුදෙනුවක ප්‍රතිඑලයක් ලෙස ඇතිවීම
වර්තමාන බැඳීමක් පැවතීම
අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම
ව්‍යාපාරයක වත්කම් වලින් හිමිකම් අඩුකර ලබාගත හැකිවීම
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
ආදායම් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න
විකුණුම්, ආයෝජන පොලී ලැබීම , කුලී ලැබීම, ලද කොමිස්
ගැනුම්, කුලී ලැබීම, ලද කොමිස්, තැපැල් ගාස්තු
ආයෝජන, බැංකු පොළී ලැබීම, කුලී ලැබීම, ලද කොමිස්
ලද කොමිස්, ලද වට්ටම්, මුදල් ලැබීම, කුලී ලැබීම
6.
MULTIPLE CHOICE QUESTION
3 mins • 1 pt
නිමල්ගේ ව්‍යාපාරයේ 2021.08.22 දිනට පහත ශේෂ දක්වා ඇත.
ඉඩම් රු.800 000, බැංකු ණය රු.300 000, මෝටර් රථ රු.400 000, ලී බඩු රු.200 000, ණයහිමියෝ රු.50 000,තොග රු.150 000, මුදල් රු.100 000
2021.08.22 දිනට හිමිකම කොපමණද? (රු.000’)
රු.1,200
රු. 350
රු.2,000
රු.1,300
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය යෙදවීම නිසා,
හිමිකම වැඩිවේ, ආදායම් වැඩිවේ, වියදම් වෙනස් නොවේ
හිමිකම අඩුවේ, ආදායම් වැඩිවේ, වියදම් අඩුවේ
හිමිකම වැඩි වේ, ආදායම් වෙනස් නොවේ, වියදම් වෙනස් නොවේ
හිමිකම වෙනස් නොවේ, ආදායම් වැඩිවේ, වියදම් අඩුවේ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?