
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 10 ශ්‍රේණිය
Authored by Kamal Jayakodi
Information Technology (IT)
10th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත දැක්වෙන ඒවා අතරින් දත්තයක් වන්නේ:
ගණිතයට වැඩැම ලකුණු 65 කි
අමිල විභාගය සමත් විය
විභාග ප්‍රතිඵලය නිකුත්විය
නිමල් ගණිතයට ලකුණු 50ක් ලබා ඇත
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දත්ත ➝ තොරතුරු බවට පරිවර්තනය වීම සිදුවන්නේ:
ආදානයේදී
සැකසුමේදී
ප්‍රතිදානයේදී
ගබඩා කිරීමේදී
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත වචන සමූහයෙන් තොරතුරක් දැක්වෙන්නේ කුමක්ද?
78, 82, 90
90%
ලිපිනය
සඳුන්ගෙ මුළු ලකුණු 900කි
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත කුමක් දත්ත මූලාශ්‍රයක් නොවේ?
පන්ති වාර්තාපොත
ලිපියක්
ආරක්ෂක බැංකු පද්ධතියක්
වේබ් browser
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විශේෂඥයන්ට තීරණ ගැනීමට උපකාරී වන්නේ:
දත්ත
තොරතුරු
මතකය
උපකරණ
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දත්ත සැකසීමේ ක්‍රියාවලියේ පළමු අදියර:
Output
Processing
Input
Storage
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"100001", "2014", "A+" යනාදිය:
තොරතුරු
නිගමනය
දත්ත
විශ්ලේෂණය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?